සාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ? ආයේ බොරු කියන්නේ මොකටද, කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැති සිරිමත් virgin කෙනෙක් :sneaky: වයස අපි කියමුකෝ අලුත් generation එකේ කියලා. ලගකදි ඉදක් පොඩි මෙව්වා එකක් තියෙනවා... පෙරේදත් bank එකක් ලගදි class ගිහින් එන කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. අන්න...