උඹ නොට් කරලා තියෙනවද සම්පත් එකේ CC message එක එන්නෙ ටිකක් වෙලා ගිහින් කියලා? අනිත් උන්ගෙනම් charge වෙච්චගමන් එනවාමේ දවස් වල බැංකු වල OTP පිස්සු කෙලිනවා නේ බන්. පට්ටම slow. සමහර වෙලාවට එන්නෙම නෑ. සම්පත් and HSBC. උබලටත් එහෙමද ?
ටිකක් නෙවි බන් ගොඩක් වෙලා යනවා. more than 10 minutes sometimes. එතොකොට transaction එක expire වෙලා. මගුලඋඹ නොට් කරලා තියෙනවද සම්පත් එකේ CC message එක එන්නෙ ටිකක් වෙලා ගිහින් කියලා? අනිත් උන්ගෙනම් charge වෙච්චගමන් එනවා

yes,com and hnb naver had such a issue since long time.
Sampath හොදට තිබ්බා. පස්සේ wso2 servers දාලා කෙලවගෙන තියෙන්නේSAMPATH PATTA SLOW
එහෙමද ? ඒක තමයි. මාසයක දෙකක ඉඳලා තමයි මේ case එක. Email එක නම් එනවා. SMS පරක්කු වෙලා එනවා. සමහර වෙලාවට ඉස්සෙල්ල එන්න ඕනි එක පස්සේ එනවා. චා maxSampath හොදට තිබ්බා. පස්සේ wso2 servers දාලා කෙලවගෙන තියෙන්නේ
com eka mata, pereda, OTP eka danna kalin pay una bn. matath hita ganna becom and hnb naver had such a issue since long time.
Yesමං හිතන්නෙ දැන් ඔය බැංකුවලට තියෙන ලේසිම සහ කාලොචිතම වැඩේ තමා, Soft Token Introduce කරන එක. Initiation එකක් විදියට, Google / Microsoft Auth system එකත් එක්ක Integrate කරන්න පුලුවන්.
මම ඕක සම්පත් bank එකට propose කරා, thanks විතරයි, එතනින් එහාට නැහැමං හිතන්නෙ දැන් ඔය බැංකුවලට තියෙන ලේසිම සහ කාලොචිතම වැඩේ තමා, Soft Token Introduce කරන එක. Initiation එකක් විදියට, Google / Microsoft Auth system එකත් එක්ක Integrate කරන්න පුලුවන්.
wso2 SMS gateway දෙනව කියල දන්නෙ අදSampath හොදට තිබ්බා. පස්සේ wso2 servers දාලා කෙලවගෙන තියෙන්නේ
WS02 kiriye un dan trigger widawso2 SMS gateway දෙනව කියල දන්නෙ අද![]()

ඔවා උම්බ්ලම implement and maintain කරන සිස්ටම්ස් තමයි, මොකද අරාබියෙන් ඇවිල්ලා සෙට් කරනවයැටිකක් නෙවි බන් ගොඩක් වෙලා යනවා. more than 10 minutes sometimes. එතොකොට transaction එක expire වෙලා. මගුල![]()