1. Miami-Vice

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    තමන්ගෙ තරම නොදැන අලියට අඳින්ඩ ගිය ජෝකර් අන්තිමට ලෝකෙටම විහිලුවක් උනා
  2. Miami-Vice

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    ඒකනෙ ඌට මෝඩය කියන්නෙ... අනුන්ගෙ ලණු කාල කලු ගලේ ඔලුව ගහ ගත්ත
  3. Miami-Vice

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    ඒව එක්ස්පෝට් කරන විදියට ඩීල් එකක් ගහනව
  4. Miami-Vice

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    ඉල්ලන්න හේතුව හොයල බලල ඒක නැති කරගන්න ඕනෙ සාකච්ඡා කරල
  5. Miami-Vice

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    යුද්ධෙකට යන්නෙ නැතුව සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳගන්න ඕනෙ
  6. Miami-Vice

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    මූ මෝඩය කියල යුද්ධෙ පටන් ගන්නකොටම අපි කිව්ව... පව් ඉතිං... නිකරුනේ ලක්ෂ ගානක් මිනිස්සු මැරුන
  7. Miami-Vice

    ඊයෙ රෑ Troy (2004) බැලුව

    හෙට්ටර් හිත හොඳ එකා :-(
  8. Miami-Vice

    ඊයෙ රෑ Troy (2004) බැලුව

    Good movie (y) Major spoiler 👇
  9. Miami-Vice

    Screen Recoding Software

    ScreenRec
  10. Miami-Vice

    👩‍❤️‍👨💖 'Romance' ෆිල්ම්ස් බලන්න කැමති අයට... 💔👩‍❤️‍👨

    TFS! Before Sunrise (2 or 3 sequels as well) https://www.imdb.com/title/tt0112471/ Candy https://www.imdb.com/title/tt0424880/
  11. Miami-Vice

    පැනි වරකා ගහට හෙන ගහයි! පරම සතුරෝ මිතුරු වෙයි! 🇺🇸🇷🇺🇺🇦

    ඊට කලින් සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳ ගන්නවා... මෝඩ ජෝකර් කරේ අනුන්ගෙ ලණු කාල සාකච්ඡා කරන්නෙ නැතුව කලු ගලේ ඔලුව ගහ ගත්ත එක මාර වැඩේ ජෝකර්ට උනේ :lol: ------ Post added on 1740544729
  12. Miami-Vice

    පැනි වරකා ගහට හෙන ගහයි! පරම සතුරෝ මිතුරු වෙයි! 🇺🇸🇷🇺🇺🇦

    ඇමරිකාවවත් රුසියාව එක්ක ඩිරෙක්ට් හැප්පෙන්ඩ යන්නෙ නෑ.... මෝඩ ජෝකර් හිතුව රුසියාව එක්ක ෆේස් ටු ෆේස් ගහගෙන දිනන්ඩ පුලුවන් කියල නේටෝ සපෝට් එක අරගෙන 🤦‍♂️
  13. Miami-Vice

    Snoop dog

    No contents