1. Miami-Vice

    සීයා නානවා දැන් බලන්න 🔴

    මේ වෙලාවෙ නමක් මතක් වෙන්නෙ නෑ... ඉස්සර කදිරගාමර් හිටිය
  2. Miami-Vice

    සීයා නානවා දැන් බලන්න 🔴

    රනිල් කොහොමත් කතාවට දක්ෂ නෑ.... ඔය වගේ ඉන්ටවීව් එකකට ෆේස් කරන්න කපටි කමත් තියෙන්ඩ ඕනෙ... රනිල්ට කොහොමටවත් මොන වගේ ප්‍රශ්න අහයිද කියලවත් අයිඩියා එකක් තිබිල නෑ වගේ පේන්නෙ... කිසිම පෙර සූදානමක් නෑ... මෙහෙ දාන විහිලු එහෙට හරියන්නෙ නෑ
  3. Miami-Vice

    God is almost 49!

    and almost white! :lol:
  4. Miami-Vice

    සුද්දන්ට සීගිරියයි පිදුරංගලයි කියන්නෙ තඩි ගල් දෙකක් විතරයි

    ඉතිහාසය ගැන දන්නෙ නැති, ඒ ගැන උනන්දුවක් නැති අයට වැදගත් වීව් එක විතරයි
  5. Miami-Vice

    ට්‍රම්ප් අප්පච්චී වැඩ පෙන්නයි. අස්වැසුම බෙදුන හැටි කියයි

    මේව බැලුවම තේරෙනව ඇමරිකාව කොච්චර හොරෙං අනිත් රටවල් වලට අයුතු බලපෑම් කරනවද කියල උංගෙ වාසියට... කිරියෙ ඇමරිකන් ෆෑන්ස්ල හිතාගෙන ඉන්නෙ උන් පට්ට සුපිරිසිදු සාධාරණ රටක් කියල :lol: එක්කො නොදැනුවත්කම, එක්කො වහල්කම 🤷‍♂️
  6. Miami-Vice

    ඇමරිකාවෙන් සෙලෙන්ස්කිව ජනාදිපති ධුරයෙන් ඉවත් කරන්න හදන ලකුණු...

    ජෝකර් හිතාගෙන ඉන්නෙ ඌ හෙන ලෝඩ් පකීර් කියල
  7. Miami-Vice

    යූක්‍රේනයට ඔබ සහය පළ කලයුත්තේ ඇයි?

    ඇමරිකාවවත්, නේටෝ රටවල් කිසිම එකක්වත් රුසියාව එක්ක කෙලගන්ඩ යන්නෙ නෑ ෆේස් ටු ෆේස්.... තමන්ගෙ තරම දන්නෙ නැති මෝඩ ජෝකර් අනුන්ගෙ ලණු කාල අලියට ඇඳල රුසියාව එක්ක යුද්ධ කරන්න ගියා.... යුද්ධයක් නැති රටක ඉඳගෙන ජෝකර්ට යුද්ධ කරන්න හුරේ දැම්මට යුද්ධෙන් මැරෙන්නෙ, අනාත වෙන්නෙ යුක්‍රේනෙ දුප්පත් මිනිස්සු
  8. Miami-Vice

    ඇමරිකාවෙන් සෙලෙන්ස්කිව ජනාදිපති ධුරයෙන් ඉවත් කරන්න හදන ලකුණු...

    Zelensky says Ukraine ready to sign minerals deal with US :lol: https://edition.cnn.com/politics/live-news/trump-administration-zelensky-news-03-02-25/index.html
  9. Miami-Vice

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    රටෙන් 20% රුසියාව අල්ලගෙන, රටේ මිනිස්සු ලක්ෂයකට වැඩිය මැරිල, තවත් ලක්ෂ 20ක් විතර අනාතයි, රටේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක 50% විතර කුඩු, ඩොලර් බිලියන 500කට වැඩිය ණයයි... අප්පගෙ වීරයෙක් ඌ :lol:
  10. Miami-Vice

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    ජෝකර් මේ පාරත් ලනුව කයිද? කලින් සැරේ කාපු ලනුව තාම දිරවගන්න බැරුව ඉන්නෙ :lol:
  11. Miami-Vice

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    ජෝකර් රුසියාවෙන් කෑව, ඕක ලඟදිම ඇමරිකාවෙන් කනව :lol:
  12. Miami-Vice

    රූකඩය සහ ඒකාධිපතියා

    උඹල තවම දන්නෙ නෑ සෙලෙන්ස්කි කියන්නෙ කවුද කියල... මෙන්න ඇත්ත සිද්ධිය

    No contents