1. Miami-Vice

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    කොහොමද හරියටම දන්නෙ?
  2. Miami-Vice

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    සල්ලි ඊලඟ ආත්මෙට ගෙනියන්ඩ බැහැනෙ :eek:
  3. Miami-Vice

    මූ තරම් බොන්න බෑනේ මට... 😤

    3:17 බොරුවට මග් එක පෙන්නන වෙලාවෙ ඌ යටින් අත දාල වතුර බෝතලේකට මාරු කරනව ඇති :baffled:
  4. Miami-Vice

    kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන්

    ස්ක්වෙයා ටයිප් හොඳ බ්‍රෑන්ඩ් එකක එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගන්න
  5. Miami-Vice

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    එහෙම යුද්ධයක් ආවොත් ඊශ්‍රායලේ දුවගෙන ගිහින් ඇමරිකාවෙ සරම අස්සෙ හැංගෙන එක තමයි වෙන්නෙ :lol:
  6. Miami-Vice

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    ඔව්, පොඩි ළමයි 10,000 වැඩිය මරලත් ඇමරිකාවෙ උන්ට තවම මානව හිමිකම් මතක් වෙලා නෑ :lol: ඇමරිකාවෙ සපෝට් අරගෙනත් ව.කි.මී 300 ඉන්න යුද්ධ ටැංකියක්වත්, එයා ඩිෆෙන්ස් එකක්වත් නැති සරං කාරයන්ට ගහ ගන්ඩ බැහැ කියන්නෙ කුජීතයි :lol:
  7. Miami-Vice

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    ඔව් ඔව් තේරුමක් නෑ :lol:
  8. Miami-Vice

    දොස්තර අපෙ අම්මට බැනල

    අපි දාන්නෙ නෑ... ලුනු වැඩිය කන එක හොඳ නෑ
  9. Miami-Vice

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    පොඩි ළමයි 10000 වැඩිය මරපු එක අනුමත කරන උඹත් එක්ක කතා කරල වැඩක් නෑ ඉතිං :lol:

    No contents