1. Miami-Vice

    Dune Part 2 බැලුව

    ඕකෙ කතාව වැඩි නැද්ද? පාට් ටූ බැලුවෙ නෑ
  2. Miami-Vice

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    :lol: අවුරුද්දක් තිස්සෙ තටමල ගාස වල යුද්ධ ටැංකියක්වත් නැති සරං කාරයන්ට ගහගන්ඩ බැරුව පොඩි ළමයි 10,000 වැඩිය මරපු ඊශ්‍රායලේ,
  3. Miami-Vice

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    ඉවරයක් නැති මඟුලක්
  4. Miami-Vice

    සුද්දො ඇයි බන් බදින දවසෙ

    බොරු පොයිය තමයි... කැමරාවට / ඇවිල්ල ඉන්න උන්ට පේන්ඩ එහෙම කරේ නැත්තං සමාජෙන් කොන්වෙයි කියල හිතෙනව ඇති උන්ට :lol:
  5. Miami-Vice

    රතු වෙලා C එක

    CCleaner
  6. Miami-Vice

    God had a Haircut!

    කොන්ඩෙ කපනකොටත් සඟ දාගෙන හිටියද බාබර්ට පේන්ඩ උඹට කොහෙන්ද මේව කියල? :baffled:
  7. Miami-Vice

    Salary Treat !

    ඩිපාට්මන්ට් එකේ ඉන්න අය අනුව තමයි බජට් තීරනය කරන්න ඕනෙ... උන් ගැන අයිඩියා එකක් ගන්ඩ කල් මදි හැබැයි
  8. Miami-Vice

    එලකිරි කබ්බොන්ට royal magic..

    ඉස්කෝල දෙකේ උන්ව දන ගස්සල තියන්ඩ ඕනෙ අත් මාරු කරල කන් දෙක අල්ලගෙන :lol:
  9. Miami-Vice

    උඹලත් මේ වගේ ගොං ආතල් ගන්නවද chatGPT එකත් එක්ක?

    රොබෝල ලෝකෙ අල්ල ගත්ත දවසට උඹල වගේ උන්ව තමයි මුලින්ම හොයාගෙන එන්නෙ ඕං

    No contents