ඔය හැමදේම හිමීට හැදෙයි කොතනින් හරි ආරම්භයක් ගන්න ඕන. ඔය යන ගොඩක් අයට ප්රැක්ටිකලි imf, world bank වගේ ආයතන එක්ක වැඩකරන්න හැකියාවක් කොහොමත් නෑ. බ්‍රේල් ප්‍රින්ටරයක් විතරයි අවශ්‍ය ඩොකියුමන්ට් වලට නම්. හැම දේම නෙගටිව් විදිහටම හිතලා බෑ අවස්ථාවක් දෙන්න ඕන ඒ අයටත්.
* මම කිසිම පක්ෂයකට බැඳිල නොමැති බව...