Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
අඩු කුලේ ජපන් කබල් නැතුව Ashok Leyland එකක් වුණා නම් අරෙහෙම පෙරලුණාට කෙල්ලො කොල්ලො තැලිල චප්ප වෙන් නෑ බොල. ඉන්දියන් බඩු හයියයි.
අවු. 30 ට ඕව දිරන්නෙනම් නෑ. පාලනයකල නොහැකි වේගයෙන් ධාවනය තමයි ප්‍රධාන හේතුව. පෙරලිලා ඇතිල්ලිලා ගිහින් තියනවා අයිනෙ කණඩියෙ ගල්වල.
kingcapton
Post #38
Nov 2, 2024
Forum:
ElaKiri Talk!
K
අඩු කුලේ ජපන් කබල් නැතුව Ashok Leyland එකක් වුණා නම් අරෙහෙම පෙරලුණාට කෙල්ලො කොල්ලො තැලිල චප්ප වෙන් නෑ බොල. ඉන්දියන් බඩු හයියයි.
u nam himin neme yanne 60/70 athara wegen. peralichcha para ayine galwala wadila thalila thiyenne kohoma wegayakda.aparikshakari riya dawanaya modayek nisa ahinsak minissunta thuwala ha marana.
kingcapton
Post #27
Nov 2, 2024
Forum:
ElaKiri Talk!
K
කොමඩ් එකට හිටගෙන චූ කරනකොට දනහිසට විසිවෙන එකට මොකද කරන්නෙ
කොමඩ් එකට හිටගෙන චූ දැමීම නුසුදුසුයි අපිරිසුදු වෙනව.
kingcapton
Post #27
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
K
පරන වාහන මිල අඩුවෙයිද
ජනතාවගේ අසහනය දුරුකිරීමටත් බදු ආදායම වැඩිකර ගැනීමටත් නුදුරේදීම වාහන ආනයනය සිදුවනු ඇත.
kingcapton
Post #30
Nov 1, 2024
Forum:
Vehicle Talks
K
Sinopec ලංකාවට ආව දවසේ ඉඳන් අඩුවට දුන්න තුනත් නැති වෙද්දී හඳුන් අනුරගේ පලු අරී
මැදපු කමිස තුනම නැත.
kingcapton
Post #13
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
K
වට්ටම් සහිතව Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි
ගේන්න ඩෝරල් නෑ කියල නේද ඕව දුන්නෙ.
kingcapton
Post #61
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
K
How the UK is becoming a ‘third-world’ economy
වැටුනට පස්සෙ යන්න ඕන බලන්න..
kingcapton
Post #13
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
K
First Class එක ගත්තා මචන්ලා
congratulations!
kingcapton
Post #83
Oct 30, 2024
Forum:
ElaKiri Talk!
K
තාම ඔස්ට්‍රේලියාව කියන්නෙ අනතුරුදායකයි කියල ස්‍රී ලන්කාව - ත්‍රස්ත ප්‍රහාර
Which of the two would you choose? :ROFLMAO:
kingcapton
Post #23
Oct 29, 2024
Forum:
ElaKiri Talk!
K
කෝ බං නෑ නේ🤔
කිමි. 7 ක් විතර දුරින් තියන තැනකට කතා කලා බඩුවක් ගිහින් ගන්න, ගෙවලා ගන්න විතරයිලු එවන්නෙ කියල හරියට ඇඩ්රස් එක කියන්නෙ නෑ, විශ්වස නැත්නම් ගන්න එපාලු. :rofl:
kingcapton
Post #9
Oct 29, 2024
Forum:
ElaKiri Talk!
K
කන්ඩායම් දෙකක් අතර එකමුතුකම
මාර ගැම්මක් නෙ..:rolleyes:
kingcapton
Post #21
Oct 29, 2024
Forum:
ElaKiri Talk!
K
NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?
තාම ආන්ඩුවක් නෑනෙ වැටෙන්න. කහොම නමුත් පරණ අයට එක්ස්පීරියන්ස් එකෙන් අලුත් අයව වැට්ටීමේ යම් හැකියාවක් තියනව.
kingcapton
Post #25
Oct 29, 2024
Forum:
ElaKiri Talk!
K
අද වන විට ගාසා තීරයේ සමස්ථ මරන සංඛ්‍යාව
අපිට ඉන්දියව ගැහුවත් ඔච්චරයි.
kingcapton
Post #5
Oct 29, 2024
Forum:
ElaKiri Talk!
K
අද වන විට ගාසා තීරයේ සමස්ථ මරන සංඛ්‍යාව
UNO මීක් මීක්..
kingcapton
Post #2
Oct 28, 2024
Forum:
ElaKiri Talk!
K
තලපතා Naa Ready කියයි
නලු නිලි වන්දනා.
kingcapton
Post #28
Oct 28, 2024
Forum:
ElaKiri Talk!
K
පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.
ඒක හරි
kingcapton
Post #161
Oct 28, 2024
Forum:
ElaKiri Talk!
K
පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.
මං ආණ්ඩුවෙන් මුදල් ප්‍රින්ට කරනව කිව්වෙනෑ, මුදල් මුද්‍රණයත් ඉහල තාක්ෂණයකින් කරන දෙයක් නිසයි කිව්වෙ.
kingcapton
Post #159
Oct 28, 2024
Forum:
ElaKiri Talk!
K
Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.
''මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..'' ඔබ පොලීසියට හා වෛද්‍යවරයාට රියදුරා බීමත්ව සිටින බව හැඟෙනවා කියා දැන්වුවානම් එය පරීක්‍ෂා කිරීම ඔවුන්ගේ යුතුකමයි එසේ නොකලා නම්, පරීක්‍ෂණ නිසිපරිදි නොකිරීමට හේතු විමසිය හැකියි.
kingcapton
Post #101
Oct 28, 2024
Forum:
ElaKiri Talk!
K
හොරා කන්න බැරි Charity Fund එකක් හදා ගන්න අදහසක් ඕනේ!
අමතර: හැකිනම් ගමේ වැඩිහිටි අයට රැකවරණ මධ්‍යස්ථානයක් හදන්න. me idea eka apita hithune na elakiri :love: ඕක සෑහෙන වදගත්, සමහර ගෙවල්වල හරියට නිදාගන්න වත් ඇඳක් නෑ වයසක හෝ රෝගීවූ අයට යන්න පහසු වැසිකිළියක් නෑ. අනික තමන්ගෙ ගමේම ඉන්න ලැබෙනව හැමෝටම ඇවිල්ලා බලන්න පුලුවන් උදව් කරන්නත් පුලුවන්. තව සමහරුන්ට...
kingcapton
Post #42
Oct 28, 2024
Forum:
News and Updates
K
පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.
ලංකාවෙ සල්ලි ප්‍රින්ට් කරනවනම් ඇයි ඕක මෙහෙ කරන්න බැරි?
kingcapton
Post #155
Oct 28, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom