1. K

    හොරා කන්න බැරි Charity Fund එකක් හදා ගන්න අදහසක් ඕනේ!

    ඕකට පොඩි ව්‍යවස්ථාවක් හදාගන්න, සාමාන්‍ය සාමාජිකයො, කළමණාකරණ කමිටුවක හා අනුශාසකයො ඉන්න විදිහට. සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික මුදල් වියදම් අනුමැතියට අත්සන් කලහම ඇති. ලොකු වියදම් කළමණාකරණ කමිටුවේ අනුමැතියට යටත්ව කරන විදිහට ව්‍යවස්ථාව හදන්න. අමතර: හැකිනම් ගමේ වැඩිහිටි අයට රැකවරණ මධ්‍යස්ථානයක් හදන්න.
  2. K

    ලොහාන්ගෙ රථය රූපගතකල තරුණයා අත්අඩංගුවට

    අල්ලනකොට කෙඳිරිගාන්නබෑ.. :ROFLMAO:
  3. K

    ජොනියා තිනර් වලින් අරක්කු හැදුවා කියන්නේ ඇත්තද?

    එතනෝල් වලට වැඩිය මෙතනෝල් ගනන් අඩුනම් එය භාවිතා කළා වෙන්න පුලුවන්, හැබැයි විෂයි.
  4. K

    කාවවත් සෙට් වෙන් නෑ..

    ලොකු පිරිසක් සෙට්වෙන්න ඕන නෑ දෙතුන් දෙනෙක් හිටියම මදෑ.
  5. K

    ලංකාවෙ බුද්ධි අංශ බුදියගත්ත විදිහ

    මෙය ඇත්තක්ද බොරුවක්ද කුමන්ත්‍රණයක්ද පැහැදිලිව හඳුනාගත යුතුය. කේසේ වුවත් සංචාරක ක්ෂෙස්ත්‍රයට හානියක් සිදුවෙනව මේක නිසා.
  6. K

    ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

    උසස් කාර්ය්‍යක නියැළෙන්න නම් උසස් හැකියාවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වනවා ඕනෑම ක්ෂේත්‍රයක. විශිෂ්ඨයෙක් වෙන්න නම් ඉහල බුද්ධි මට්ටමක් හා දැඩි උනන්දුවක් අවශ්‍ය වනවා.
  7. K

    ග්‍රැනයිට් කරපු අයගෙන් දැනගැනිමට

    stargranitesrilanka.com minuwangod. It will be possible to get necessary advice from them.
  8. K

    එළකිරි එකේ lecturers ලා ඉන්නවා ද ?

    බොහෝ දුරට එහෙමලු.
  9. K

    සබීතාගේ ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ. (DPJ Tower)

    සුළු පිරිසක් පෝහොසත් වෙලා වැඩි පිරිසක් දුප්පත් වෙන්නෙ ඔය හොරකම වංචාව නිසා තමයි. ඕවා වැලක්වීමට නම් අවංක පුද්ගලයින් රට පාලනයට පත්කරන්න.
  10. K

    Questions Nursing top-up in Finland?

    ගොඩක් නර්ස්ලා care giver ගිහින් පස්සෙ එහෙ nurse කෙනක් වෙන්න අවශ්‍ය සුදුසුකම් සපුරගන්නවා මං දන්න කිහිපදෙනෙක්ම (uk) එහෙමයි care giver ඉඳල ගානක් එකතු කරගෙන ඕක කරන්න පුලුවන් අවශ්‍ය නම්. living costs ප්‍රශ්නයක් නෑ ජොබ් එකක් තියනවනම්. care giver job එකක් හොයාගෙන uk යනඵක තමයි හොඳම English පුළුවන්නම්...
  11. K

    කොරින්ත් ඇළ

    Good 👍
  12. K

    සුපිරියි ගොටා

    සංචාරක ව්‍යාපාරය අනතුරේ..සුද්දොන්‍ට කියවන්න බෑ.
  13. K

    ලංකාවේ මිනිස්සුන්ට බැන්නට මුලු ලෝකෙම මිනිස් සත්වයාම අවස්ථාවාදී නේද ?

    ලමයි ඉගෙනගන්නව තමයි නමුත් දියුණු රටක ප්‍රමාණයට වේගයෙන් ඉදිරියට ගිහිල්ලා නෑ කියල අපිට ලැබිල තියන ප්‍රතිඵල වලින් තේරුම්ගන්න පුළුවන්. මෙතනදි කියන්න, අපි වෙන රටක සාර්ථකව භාවිතා වන ක්‍රම සහ විදි දර්ශක යොදාගන්නව අපිටම දියුණු කරගන්න බැරිවුන, උදා. නීතිය සෞඛ්‍ය මානව හිමිකම් වගේ දේවල්. ඒත් අපිට ඒව...
  14. K

    උඹලට පුලුවන්නං මේ විදියෙ ඇප් එකක් හදපල්ල

    ටියුන් ඒකට ඇනලයිසර් එකක් ඔන.

    No contents