1. K

    බරපතල අපරාද කාරයන්ට මරන දන්ඩනය

    ඒක තමයි නීතිය හරියට ක්‍රියාත්මක වුනානම් ඕච්චර ඔඩු දුවන්නෙ නෑ මරණ දණ්ඩනයට මෙහයින් විඳන්න පුළුවන්.
  2. K

    රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි...

    තමන් කරන සේවය රටේ දියුණුවට හේතුවනව හැමෝටම පහසු වනව කියන පුළුල් දැක්මක් තියෙන්න ඕන ඉස්සල්ලම, රාජ උෂ්ණයයි කුහක කමයි ඔලුවෙ තියන් ඉන්න අයගෙන් කිසිම සේවයක් වෙන්නෙ නෑ.
  3. K

    බරපතල අපරාද කාරයන්ට මරන දන්ඩනය

    යුක්තිය පසිඳලීම උසස්ම මට්ටමක තිබිය යුතුයි මරණ දණ්ඩනය වගේ දෙයක් ක්‍රියාත්මක කිරීමට පෙර.
  4. K

    හර්ෂ ද සිල්වා කුලප්පුවෙයි

    මටත් හිතිලා තියනව ඕක.
  5. K

    පල්ලමක යද්දී වාහනේ break paddle එක ඉබේම ටිකක් පහළ යනවා...

    බ්රේක් ඔයිල් ලීක් එකක් නැත්නම් එයාර් ලීක් එකක්. මේක සාමාන්‍යයි. ------ Post added on 1728114373
  6. K

    Casio watch users

    මේක දැන් 8000 විතර වෙනව.
  7. K

    මිය යාමට සහකරුවෙක් ඕනෙද

    ඔව් ආගමික විරෝධතා තදට එයි. බෙල්ලෙන් එල්ලලා. ------ Post added on 1728064665 වඩාත් මානුෂීය ක්‍රමවලින් එකක් ලෙස පිළිගන්නේ, බාබිටියුරේට් අධික මාත්‍රාවක් පරිපාලනය කිරීමයි. ------ Post added on 1728065405
  8. K

    මිය යාමට සහකරුවෙක් ඕනෙද

    සුව කිරීමට නොහැකි හෝ අඩු ජීවිත කාලයක් හිමි අයට සිය මරණය ඉක්මනන් කරගැනීමට සහය වියහැකි පරිදි (asistive dying)නීති සකස් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වනවා. මෙවැනි නිම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් වසර නවයකට පසුව, සහායක මියයාම නීතිගත කිරීමේ යෝජනාවක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සලකා බලනු ඇත...
  9. K

    TV එකක් ගෙන්න ගන්න ඕනි

    sony, samsung thamayi.
  10. K

    Tiles ගලවලා අයින් කරන්න හෙල්ප් එකක් ඕන කොල්ලනේ

    කපරාරුවත් ටිකක් කැඩෙන විදිහට උඩ ඉඳල පහලට ගලවන්න. සිමෙන්ති වලින් අලවපුවා ගලවන්න ට්කක් අමරුයි.
  11. K

    මෙන්න ගහනව යකෝ 💥

    ඇමරිකාව කලින්ම කියලා තිබුනෙ ගහනවා කියල අද හෙට.
  12. K

    Iran වලට ගහන්න ද හදන්නේ ?

    ඔන්න ඉරානය බැලස්ටික් මිසයිල 200 කින් ප්‍රහාරය ආරම්භ කරල. ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන්වෙලා තියෙන්න ටිකයි ඇමරිකන් හමුදාවත් ඒකට සහයවෙලා තියනව.

    No contents