![]()
Old memories
මේකේ තනි පාට එකක් තිබුනා. ඊට අමතරව පාට පාට පත්තු වෙන එකක් තිබුනා. එලාම් එක විදියට සිංදුවක් ප්ලේ වෙන එකක් ආවා. මට මතක විදියට 2005-2006 වගේ කාලෙත් ඒක රු 1000කට කිට්ටුයි. මේවා ගන්න සල්ලි තිබ්බේ නෑ සිම්හලු. බොහෝම අමාරුවෙන් එකතු කරලා පාට පාට පත්තු වෙන එකක් අර ගත්තාI had a calculator watch, CA-56. used it for 4 years. towards the end of its life (caused by human error. not a fault within the watch.) the display had a couple of somewhat deep bruises. what made those bruises deep is the fact that there were absolutely no minor scratches on the screen. something metallic or scraping against an unfinished wall may have caused those, but apart from those it had no damages from day-to-day usage. absolutely stunning.ado another thing,
does this screen get scratched easily??
welawa kiyawanna amarui one shot
welawa kiyawanna amarui one shot
මේක දැන් 8000 විතර වෙනව.![]()
Old memories
Paata pata light pattu wena ekai music alarm ekai casio nemai hora copy ekak payment eke tibba issara.මේකේ තනි පාට එකක් තිබුනා. ඊට අමතරව පාට පාට පත්තු වෙන එකක් තිබුනා. එලාම් එක විදියට සිංදුවක් ප්ලේ වෙන එකක් ආවා. මට මතක විදියට 2005-2006 වගේ කාලෙත් ඒක රු 1000කට කිට්ටුයි. මේවා ගන්න සල්ලි තිබ්බේ නෑ සිම්හලු. බොහෝම අමාරුවෙන් එකතු කරලා පාට පාට පත්තු වෙන එකක් අර ගත්තා
තව එකක් තිබුනා ඒ ඔරලෝසුවේ ලොකු කී පෑඩ් එකක් තිබුනා. ඒකෙන් ටීවීවල චැනල් මාරු කරන්නත් පුලුවන්. ඒක නම් ඒ කාලේ හෙන ගණන්. ඒවා පාවිච්චි කරපු උනුත් හිටීයා. ඒක නම් පට්ට
Mekata gahanna digital watch ekak taama awe na![]()
Old memories
![]()
මේකට පට්ට ආසයි [ මගේ ගාව නැත ]
![]()
me dekata aha gahagena inne me dawas wala
ඕක කීයද?
මේක යුරෝ 100
Gold color එකයුරෝ 130
ws b1000
meka mat baluwa, step counter eka poddk 20% wadiya calculate wenawalu, eka nan case ekk newi seen eka mekay,
meka poddak odd look ekk tynwa ban
30k wagw wenne blink eke, dubai inna ekekta kiwwanan 14kata wage gannaa tbba
oka 20 kata ganna puluwan
හම්මේ මේකක් මටත් තිබ්බ. ඕකෙ ලයිටුත් පත්තු වෙනව. ඒ දවස් වල free period එකක් හම්බුනාම කරන්නෙ 4-5 දෙනෙක් සෙට් වෙලා stopwatch එක දාල හරියටම 1.00 නවත්තන්න ට්රයි කරන එක![]()
Old memories