මෙන්න ගහනව යකෝ 💥

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    Iron dome කියන්නේ short range rockets වගේ දේවල් intercept කරන්න හදපු එකක් මිසක් ballistic missile intercept කරන්න හදපු එකක් නෙවෙයි යකුනේ.

    අනේ තොපේ යුධ විශ්ලේෂණ

    Yep, they got the david's sling and arrow defense systems for that.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    බලපං hypersonic ගහන්නෙ. ඒකෙනුත් 10න් 2ක් 3ක් හරි intercept කරනවා උන් කොහොම හරි. ලංකාවට එහෙම අහස්කූරු ටිකක් ගැහුවනන් කැඳත් නැතුව තමා යන්න වෙන්නෙ. ටොයියොයි බයියොයි කාලා කාලා රට අපිට චීනාගෙන් අඩුවට ගත්ත t 56n ටොන් පටොන් ගගා තමා ඉන්න වෙන්නෙ, UNP SJB SLPP කාලකන්නි

    අයන් ඩෝම් එක අදත් දොයියගෙනද?
    hypersonic ගහන්නෙ. වීඩියෝ වල එකක් දෙකක් හරි intercept කරනවා ඒ උනාට
    ------ Post added on Oct 2, 2024 at 12:42 AM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    1000038198.jpg