1. K

    🆘 මේකි අතුරුදන් වෙලා, උබලා දැක්කා ද? 🆘

    මුහුදෙ දියවැලකට අහුවුනාද දන්නෑ
  2. K

    🆘 මේකි අතුරුදන් වෙලා, උබලා දැක්කා ද? 🆘

    16 යෙ අයත් එනව තනියම.
  3. K

    තරුෂි ගේ ඔලිම්පික් සිහිනයට.............

    කලින් උස පැනීමේ ශුරයා වෙලා හිටපු උෂාන්ටත් ඔය වගේ කට්ටිය කේස් ඇදලා තිබුනා කියල දැක්ක දැන මිනිහ ඇමරිකාවෙ ඉන්නෙ යුනි එකක.
  4. K

    ලක්ෂ 30 කට වීල් එකක් !🤦‍♀️

    අධික පිරිවැයක් තියන රටක් නිර්මාණය වුනාට පසුව කර්මාන්තයක් ගොඩදාන්න ලේසිනෑ. ඕකෙ මෝටර් transaxle battery electronic උපාංග වගේ දේවල් ආනයනය කරනවා. කෙසේ වෙතත්න අන්‍යතාවයක් තියන නිර්මාණයක් කිරීම අගයකල යුතුයි.
  5. K

    ටියුෂන් කර්මාන්තය ජයයි වසරකට කෝටි 20,000 ක් ගනුදෙනු වෙනවා - විභාග ෆේල් අයත් ටියුෂන් දෙනවා

    යහපත් ලෙස ජීවත්වීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට කාලයක් ලැබෙන්නෙ නෑ ඔය උපකාරක පන්තිවලට යාම නිසා. පාසැල් ගුරුවරුන්ට තමයි සැහැල්ලුවක් තියෙන්නෙ මොකද ලමයා කොහෙන් හරි ගොඩදාගනියි කියල ඉන්න පුළුවන්.
  6. K

    දැන් ටිකදවසක් ඉදලා ඉදලා අවදානය අඩුවෙලා

    තයිරොයිඩ් ග්‍රන්ථිය නිපදවන හෝමෝනවල අසාමාන්‍ය අගයන් මගින් මොළයට බලපෑම් කළ හැකි අතර සංජානන දුර්වලතා (අවධානය, මතකය, මනෝභාවය), මානසික අවපීඩනය සහ කාංසාවට හේතු වන්න පුළුවන්.
  7. K

    අනුරාද මල්ලි වෙනුවෙන් GoFundMe පිටුවක්

    ඕවා මේ රටේ එකවුන්ට් වලට හදන්න බෑ නේද?
  8. K

    🔴 හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    එහෙම කලොත් පෙරකදෝරු මහත්තුරුන්ගෙ ආදායම අඩු වෙනවා.
  9. K

    ඉක්මන් එකේ දාලා තියෙන ගණන් වලට ගෙවල් ඉඩම් විකිනේනවද බන්?

    දන්න කෙනෙක් ඉඩමක් බලලා තිබුනා ලක්ෂ 10කට පර්චස් 10ක්. ඒ ආසන්නයෙ අක්කර 5 ඉඩමක් සංවර්ධනය කරලා 8-10 කෑලි කඩලා විකුනන්න දැම්මා ඔය අතර, පාර අයිනෙ පර්ච් එකක් 2.50 කට. අන්තිමට අරුත් ගාන වැඩි කරා. 2.20ට දෙන්නම් කිව්වා කලින් බලපු නිසා පස්සෙ මිනිහා ගත්තෙනෑ.
  10. K

    mysterious fungus

    ඇලුමිනියම් ඉක්මනට කඩතොලු වෙනවා.
  11. K

    mysterious fungus

    අපි හිතුවට හේදිලා කියලා සියුම් අංශු තියනවා රැඳිලා, විශේෂයෙන්ම මැටි වලං හා පැරණි භාජනවල.
  12. K

    දැන් ටිකදවසක් ඉදලා ඉදලා අවදානය අඩුවෙලා

    අවධානය යොමු කිරීමට නොහැකි වීම විවිධ හේතු නිසා විවිධ වයස්වල පුද්ගලයින්ට බලපෑ හැකිය. විය හැකි හේතු අතර නින්ද නොයාම, ආතතිය හෝ මනෝභාවයේ ආබාධ ඇතුළත් වේ. ADHD, OCD, හෝ තයිරොයිඩ් ගැටලුවක් වැනි යටින් පවතින තත්වයන් ද අවධානය යොමු කිරීමේ අපහසුතාවයක් ඇති කළ හැකිය.
  13. K

    Sri Lankan mobile numbers can't receive Verification SMS / OTP?

    ඔය කේස් එක තියනවා සමහර වෙලාවට වැඩ සමහර වෙලාවට එන්නෙ නෑ.
  14. K

    mysterious fungus

    වැහිබර කාලගුණය තමයි, අනික හරියට හේදිලා නැතිකම.
  15. K

    ඉක්මන් එකේ දාලා තියෙන ගණන් වලට ගෙවල් ඉඩම් විකිනේනවද බන්?

    සල්ලි තියන අය නගරයට නැති අය වන්නියට.
  16. K

    Checking Warranty - What kind of a Crap is this ?

    ඩොලරය බැස්සට ගණන් අඩුවෙන්නෑ. කොකාකෝලා එක මස 2 කට කලින් 120 කලා කලින් 80 ඊට පස්සෙ 100 යි දැන් 120 යි.
  17. K

    ඉගෙන ගත්තු ගෑනු

    නිකන් පාරට බැස්සත් කඩේද යන්නෙ අහනව. :ROFLMAO:

    No contents