1. Miami-Vice

    නිදිමතයි බන් හැම වෙලාවෙම.

    උඹ කනව මදි, ඒකයි
  2. Miami-Vice

    කොහොමද ඉර.....

    ඌට රක්තහීනතාවයද?
  3. Miami-Vice

    ඇමෙරිකාව වැරදිලා තලේබාන්ට මිලියන $239ක් යවලා

    ඒ තලීබාන්, මේ අයිසිස්... මේව නොදන්න මෝඩයො ඇමරිකාවට හුරේ දානව
  4. Miami-Vice

    💔🧕✌📢 BREAKING: බංගලින්ට කෙලවෙන බව පුටිං කොල්ලා කලින් කියලා..

    ඕන ගූ ගොඩක මුල ඉන්නෙ උං තමයි නිල මැස්සො වගේ
  5. Miami-Vice

    Dido - Thank You

  6. Miami-Vice

    අරගලකරුවන්ගේ සහයත් රනිල්ට!

    රවී, රත්තරං, දයා, මහින්දානන්ද, ප්‍රසන්න, හරීන්.... :lol:
  7. Miami-Vice

    කුකුල් චමින්ද part 2

    "This Facebook post is no longer available."
  8. Miami-Vice

    Mokakda me Kamala Aunty ge seen eka

    :no: ඌ ගහල තියෙන්නෙ එයාගෙ මව්තුමීට
  9. Miami-Vice

    russian thambi +21

    ඇමරිකාව ඇතුලු නේටෝ එක තමයි රුසියාව ඉරානෙ පැත්තට තල්ලු කරේ... රුසියාවට විරුද්ධව මුස්ලිම් ත්‍රස්තවාදය පෝශනය කරෙත් ඇමරිකාව... හැබැයි නේටෝ රටවල් ඇතුලෙදි වගේ රුසියාව ඇතුලෙ දඟලන්ඩ හම්බෙන්නෙ නෑ උන්ට

    No contents