1. Miami-Vice

    පැරිස් ගු ගඟේ පීනනන්න USD 1.5 Billion cleanup cost.

    ප්‍රංශෙ එවුන්ගෙ කතාවනං රුසියාවට ගහන්ඩ :lol:
  2. Miami-Vice

    ටික ටික මහ අලි පාරට එනව නේද ?

    නන්දලාල් ආ යූ රෙඩි? :lol:
  3. Miami-Vice

    God bought some Yogurt!

    Wow! when was this? :eek:
  4. Miami-Vice

    Canadian Beaches now Multicultural....

    ඉන්ඩියන් කාරයො වැල්ලෙ රී@ නේද? :lol: සුද්දො ඉන්දියාවට කරපු දේවල් වලට පලිය ගන්නවද දන්නෙ නෑ... සතයක් වත් වියදං වෙනව කියලද :lol:
  5. Miami-Vice

    මේ පාරත් ජේවීපී මාලිමාව 3% වගේ මිට්ටනි

    රට බංකොලොත් කරපු, හැමදාම අපිට පු# පෙන්නපු පරන හොරු සෙට් එකම ආයිත් දිනයිද? වෙන විකල්පයක් නැද්ද?
  6. Miami-Vice

    හෙම්බිරිසාවට cephalexin හොදද?

    හෙම්බිරිස්සාව නිකන්ම හොඳ වෙලා යන ලෙඩක්... විශේෂ හේතුවක් තිබුනොත් ඇරෙන්න බෙහෙත් ගන්ඩ එපා... උනු වතුර බොන්ඩ, ලුනු වතුරෙන් උගුර හෝදන්න, හොටු/සෙම ඉවත් කරන්න, රෙස්ට් කරන්න
  7. Miami-Vice

    🔴බ්‍රේකින් නිවුස් ##% මැ.කෝ

    සජිත් ස'ර්ට සජිත් ස'ර් ගැනම ආඩම්බරයි ඒ වචන සෙට් එක එක දිගට කියන්ඩ පුලුවන් උන එක ගැන :lol:

    No contents