රනිල් ට පොල්ල තියයි. 🔴BREAKING NEWS

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    අනේ මොඩ පොන්නයෝ. පක්ශේ යාන්ත්‍රනේ නැතුව සංවිධානය කරන්නේ කොමද? UNP එකට පුලුවන් Musical show තියන්නයි පොස්ටර් ගහන්නයි විතරයි. පොහොට්ටු පලාත් සභා සෙට් එක නැතුව රනිල්ට කැම්පෙන් එකක් කරන්න බැ.
    මොලයක් නෙමේ මචන් උබ මොල ගෙනියන නැවක්.. 🔴🙏
     
    • Like
    • Haha
    Reactions: yapa100 and 119©

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මට හිතෙන්නේ මේකත් ගියපාර රනිල් සජියට කරා වගේ සින් එකක් වෙයි...

    ලොක්කෝ සපෝර්ට් නෑ කීවට බේරේ වැවේ නාපු ගම්වල බයියෝ රට බේරගත්ත රනිල් ස වෙනුවෙන් වැඩ කරයි.. නම කැත කරගන්න බැරිකමට අපෙන් අපේක්ෂකයෙක් දැම්ම කියන එකට ධම්මිකව දායි. ඊගාව චන්දෙදි නාමලයට අගමැති අපේක්ෂක කියල මැච් එක ගහන්න..

    ඔව් බන්, රනිල්ට තිබ්බ එකම කතාව "රාජපක්ශ බේරනවා" කියන එක. දැන් ඉතින් ඒකත් කියන්න බෑනේ. ස්වාදීන වෙන්න හේතුවත් මේවම තමා. දැන් ඉතින් එක එකා එනව රනිල් ගාවට. මොලේ තියෙන උන් දම්මිකට ගාවට යන්නෙ නෑ. ලොවෙත් ඌට දිනනත් බෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,759
    167,427
    113
    එකමත් එක රටක
    අනේ මොඩ පොන්නයෝ. පක්ශේ යාන්ත්‍රනේ නැතුව සංවිධානය කරන්නේ කොමද? UNP එකට පුලුවන් Musical show තියන්නයි පොස්ටර් ගහන්නයි විතරයි. පොහොට්ටු පලාත් සභා සෙට් එක නැතුව රනිල්ට කැම්පෙන් එකක් කරන්න බැ. වෙන පුකේ අමාරුවකට නෙමෙයි රනිල් ඔක බලාපොරොත්තු වෙන්නේ
    පොහොට්ටුවේ සංවිධායක කටයුතු කරපු රත්තරන්, මහින්දානන්ද , ගල්පස් ඩයල් එක , ප්‍රසන්න, රමේෂ් පතිරණ, චාමර , ලංසා , බොරලුගොඩ සුනකයා , වගේ සෙට් එක මේ වෙලාවේ ඉන්නේ කාත් එකක්ද ?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොහොට්ටු පලාත් සභා සෙට් එක නැතුව රනිල්ට කැම්පෙන් එකක් කරන්න බැ. වෙන පුකේ අමාරුවකට නෙමෙයි රනිල් ඔක බලාපොරොත්තු වෙන්නේ
    පොහොට්ටු කොහෙද බන් පලාත්සභා සෙට් එකක්.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    Aniwaryayen

    අනේ මොඩ පොන්නයෝ. පක්ශේ යාන්ත්‍රනේ නැතුව සංවිධානය කරන්නේ කොමද? UNP එකට පුලුවන් Musical show තියන්නයි පොස්ටර් ගහන්නයි විතරයි. පොහොට්ටු පලාත් සභා සෙට් එක නැතුව රනිල්ට කැම්පෙන් එකක් කරන්න බැ. වෙන පුකේ අමාරුවකට නෙමෙයි රනිල් ඔක බලාපොරොත්තු වෙන්නේ
    හා පොන්ස් බම්ප් වීමට නියමිත ත්‍රෙඩ්
    ------ Post added on Jul 29, 2024 at 2:02 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    S9RdjUP.jpeg
     
    • Haha
    Reactions: pazzy12