Child abuse වගේ phychologist කෙනෙක් ගෙන් අහන්න ඕනි

Child abuse වගේ phychologist කෙනෙක් ගෙන් අහන්න ඕනි

මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්
පොඩි එකෙක් බුලි කලාම
1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද
2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද

Its literally subjective to the person.මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්
පොඩි එකෙක් බුලි කලාම
1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද
2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද
mage kathawa kiyawapanIts literally subjective to the person.
buly wena eka samanya brain chemistry ekak tyen kenekt psychologically වදයක්. e nisa ekata dakwana prathichara widihata coping mechanisms bully wena kena anugamanaya karanwa.
Healthy n unhealthy kiyala coping mechanisms kotas dekakt bedmn plwn, unhealthy coping mechanisms walada example gttot drugs use krn eka wge gnn plwn.
Podi kale thmi brain development eka hugsk wegen wenne e nisa oya wge trauma wlt muhuna deddi ewt physiological coping mechanisms hdenw, brain eka e widht environmental triggers wlata response krnn wire wenw, eke outcome ekak widiht personality disorders hdenn plwn
ex: BPD / NPD wge personality disorders
But neurplasticity ek nisa brain eka apita one widiht rewire kr gnn plwn, environmental triggers, experiences, perceptions wlin constantly neuroplasticity eka wenas wenw.
eth commonly gttot podi kale bully wena aya samajet muhuna denn bayai, survival mode eken jeewth wenn blnne
okata hmotma adala nh, podi kale trauma hena gdk thibila, ewgen hoda widiht influence wela kisi prshnayak nathuw hoda widiht jeewt wena minissuth innw
mona?mage kathawa kiyawapan
Individual අනුව ඕක වෙනස් වෙනව. example මමත් බුලි වෙලා තියෙනව හැබැයි වයස ගියා කියල අනික් උන් බුලි කරල නෑ. මම කරේ බුලි වෙනකොටම ඒකට අනුගත වෙලා බුලි කරන උන් එක්ක ෆිට් වෙන එක. සමහර වෙලාවට rs 50 වගේ පගාවල් දෙන්න සිද්ද වෙලා තියෙනව. ඊටපස්සෙ උන්ගෙ බුලි ලිස්ට් එකෙන් මන් ඉවත් වෙනවමට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්
පොඩි එකෙක් බුලි කලාම
1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද
2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද
usIndividual අනුව ඕක වෙනස් වෙනව. example මමත් බුලි වෙලා තියෙනව හැබැයි වයස ගියා කියල අනික් උන් බුලි කරල නෑ. මම කරේ බුලි වෙනකොටම ඒකට අනුගත වෙලා බුලි කරන උන් එක්ක ෆිට් වෙන එක. සමහර වෙලාවට rs 50 වගේ පගාවල් දෙන්න සිද්ද වෙලා තියෙනව. ඊටපස්සෙ උන්ගෙ බුලි ලිස්ට් එකෙන් මන් ඉවත් වෙනව![]()
Video Unavailable
මොනවත් පේන්නේ නැහැ නේ
video/?
Video Unavailable
සම්පූර්න video එක අයින් කරල වගේ මචංල, මේ පොඩි කොටස විතරයි සෙට් වුනේ...මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්
පොඩි එකෙක් බුලි කලාම
1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද
2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද
dekama wenda puluwan...niyatheyak kiyela na
Depaththama wenna puluwan. Maru sirath e wage porak.
------ Post added on Jul 29, 2024 at 8:00 PM
Its literally subjective to the person.
buly wena eka samanya brain chemistry ekak tyen kenekt psychologically වදයක්. e nisa ekata dakwana prathichara widihata coping mechanisms bully wena kena anugamanaya karanwa.
Healthy n unhealthy kiyala coping mechanisms kotas dekakt bedmn plwn, unhealthy coping mechanisms walada example gttot drugs use krn eka wge gnn plwn.
Podi kale thmi brain development eka hugsk wegen wenne e nisa oya wge trauma wlt muhuna deddi ewt physiological coping mechanisms hdenw, brain eka e widht environmental triggers wlata response krnn wire wenw, eke outcome ekak widiht personality disorders hdenn plwn
ex: BPD / NPD wge personality disorders
But neurplasticity ek nisa brain eka apita one widiht rewire kr gnn plwn, environmental triggers, experiences, perceptions wlin constantly neuroplasticity eka wenas wenw.
eth commonly gttot podi kale bully wena aya samajet muhuna denn bayai, survival mode eken jeewth wenn blnne
okata hmotma adala nh, podi kale trauma hena gdk thibila, ewgen hoda widiht influence wela kisi prshnayak nathuw hoda widiht jeewt wena minissuth innw
බුලී වෙලා ගට ආපු උන් නෑ. බුලී වෙන්න වෙන්න ඌ තව ලෝකෙට බය වෙනව. Trauma එකක් බවට පත් වෙනව. ගට කියන එක එන්නෙ තමන්ගෙ physical, mental, financial abilities වැඩි වෙද්දි. නැතුව දුක් විඳීමෙන් ගට ආපු උන් නෑ. දැන් ඔය දුක් විඳින උන්ට ගට එනව කියන එක හැදිල තියෙන්නෙ මෙහෙමයි. මුට්ට කර ගහන එකෙක් ගනින්කො. ඌට මුලින් ඕක පට්ට අමාරු උනාට පස්සෙ ගේමක් නෑ ඌ ඒකෙ expert වෙනව. අන්න උගෙ physical ability එක වැඩි උනා ඌට ගට ආවා. බුලී වෙන එකෙක්ගෙ එහෙම මොකක්වත් වැඩිවෙන්නෙ නෑ. ඌ හැමදාම එක එකාට යට වෙලා බය වෙලා ඉන්නෙ. ඔය බුලී වෙච්ච උන් ආපහු ගැම්ම අරන් ඇවිල්ල බුලී කරපු උන්ට ගේම දෙනව වගේ ඒවා උනත් ගට ඇවිල්ල කරන දෙයක් නෙමේ. ඒවා අර ඇමෙරිකාවෙ ඉස්කෝල වල ෂූටින්ග්ස් වගේ traumatic personalities වලින් එන දේවල්. උන්ට ගටක් නෑ. උන් දුක අවසන් කරන්න පලිගන්න කරන්න පුලුවන් එකම දේ මරාගෙන මැරෙන එක හින්ද ඒක කරනව.Man ekekta kiuwa ado kubukkan oye moru inw kiyala
Me pakaya kiyapi kiri moru lu ?
Kiri morage English scientific name eka mokakda ?
Define ගටක්බුලී වෙලා ගට ආපු උන් නෑ. බුලී වෙන්න වෙන්න ඌ තව ලෝකෙට බය වෙනව. Trauma එකක් බවට පත් වෙනව. ගට කියන එක එන්නෙ තමන්ගෙ physical, mental, financial abilities වැඩි වෙද්දි. නැතුව දුක් විඳීමෙන් ගට ආපු උන් නෑ. දැන් ඔය දුක් විඳින උන්ට ගට එනව කියන එක හැදිල තියෙන්නෙ මෙහෙමයි. මුට්ට කර ගහන එකෙක් ගනින්කො. ඌට මුලින් ඕක පට්ට අමාරු උනාට පස්සෙ ගේමක් නෑ ඌ ඒකෙ expert වෙනව. අන්න උගෙ physical ability එක වැඩි උනා ඌට ගට ආවා. බුලී වෙන එකෙක්ගෙ එහෙම මොකක්වත් වැඩිවෙන්නෙ නෑ. ඌ හැමදාම එක එකාට යට වෙලා බය වෙලා ඉන්නෙ. ඔය බුලී වෙච්ච උන් ආපහු ගැම්ම අරන් ඇවිල්ල බුලී කරපු උන්ට ගේම දෙනව වගේ ඒවා උනත් ගට ඇවිල්ල කරන දෙයක් නෙමේ. ඒවා අර ඇමෙරිකාවෙ ඉස්කෝල වල ෂූටින්ග්ස් වගේ traumatic personalities වලින් එන දේවල්. උන්ට ගටක් නෑ. උන් දුක අවසන් කරන්න පලිගන්න කරන්න පුලුවන් එකම දේ මරාගෙන මැරෙන එක හින්ද ඒක කරනව.
Mage wachane “harden” wenewa wage…Confidence
oya okkoma pudgala sapekshaiබුලී වෙලා ගට ආපු උන් නෑ. බුලී වෙන්න වෙන්න ඌ තව ලෝකෙට බය වෙනව. Trauma එකක් බවට පත් වෙනව. ගට කියන එක එන්නෙ තමන්ගෙ physical, mental, financial abilities වැඩි වෙද්දි. නැතුව දුක් විඳීමෙන් ගට ආපු උන් නෑ. දැන් ඔය දුක් විඳින උන්ට ගට එනව කියන එක හැදිල තියෙන්නෙ මෙහෙමයි. මුට්ට කර ගහන එකෙක් ගනින්කො. ඌට මුලින් ඕක පට්ට අමාරු උනාට පස්සෙ ගේමක් නෑ ඌ ඒකෙ expert වෙනව. අන්න උගෙ physical ability එක වැඩි උනා ඌට ගට ආවා. බුලී වෙන එකෙක්ගෙ එහෙම මොකක්වත් වැඩිවෙන්නෙ නෑ. ඌ හැමදාම එක එකාට යට වෙලා බය වෙලා ඉන්නෙ. ඔය බුලී වෙච්ච උන් ආපහු ගැම්ම අරන් ඇවිල්ල බුලී කරපු උන්ට ගේම දෙනව වගේ ඒවා උනත් ගට ඇවිල්ල කරන දෙයක් නෙමේ. ඒවා අර ඇමෙරිකාවෙ ඉස්කෝල වල ෂූටින්ග්ස් වගේ traumatic personalities වලින් එන දේවල්. උන්ට ගටක් නෑ. උන් දුක අවසන් කරන්න පලිගන්න කරන්න පුලුවන් එකම දේ මරාගෙන මැරෙන එක හින්ද ඒක කරනව.
Monauththkda meh . Man ahpu ekt galapen naneබුලී වෙලා ගට ආපු උන් නෑ. බුලී වෙන්න වෙන්න ඌ තව ලෝකෙට බය වෙනව. Trauma එකක් බවට පත් වෙනව. ගට කියන එක එන්නෙ තමන්ගෙ physical, mental, financial abilities වැඩි වෙද්දි. නැතුව දුක් විඳීමෙන් ගට ආපු උන් නෑ. දැන් ඔය දුක් විඳින උන්ට ගට එනව කියන එක හැදිල තියෙන්නෙ මෙහෙමයි. මුට්ට කර ගහන එකෙක් ගනින්කො. ඌට මුලින් ඕක පට්ට අමාරු උනාට පස්සෙ ගේමක් නෑ ඌ ඒකෙ expert වෙනව. අන්න උගෙ physical ability එක වැඩි උනා ඌට ගට ආවා. බුලී වෙන එකෙක්ගෙ එහෙම මොකක්වත් වැඩිවෙන්නෙ නෑ. ඌ හැමදාම එක එකාට යට වෙලා බය වෙලා ඉන්නෙ. ඔය බුලී වෙච්ච උන් ආපහු ගැම්ම අරන් ඇවිල්ල බුලී කරපු උන්ට ගේම දෙනව වගේ ඒවා උනත් ගට ඇවිල්ල කරන දෙයක් නෙමේ. ඒවා අර ඇමෙරිකාවෙ ඉස්කෝල වල ෂූටින්ග්ස් වගේ traumatic personalities වලින් එන දේවල්. උන්ට ගටක් නෑ. උන් දුක අවසන් කරන්න පලිගන්න කරන්න පුලුවන් එකම දේ මරාගෙන මැරෙන එක හින්ද ඒක කරනව.