භයවෙන්න දෙයක් නෑ aluminium and stainless steel හැම රටකම දැන් භාවිතා කරනවා pressure eka valve එකෙන් regulate වෙනවා එහෙම නැත්නම් රබර්එක කඩාගෙන හරි යයි. aluminium එකේ පොඩි වාසියක් තියනවා, බර අඩුයි අනික heat එක evenly spread වෙන නිසා ටිකක් ඉක්මන්.
brand name එක මතක නෑ බලන්න ඕන. බැලුවා WMF කියලා...