1. K

    ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

    හස්බන්ඩ් ගදරට එනකොට මූ ඇටෑක් කලා ඒත් කහොමහරි ෆයිට් එකක් දීලා පිහිය උදුරගෙන, දරුණු තුවාල නිසා තමයි උදව් ඉල්ලලා කෑගලා තියෙන්නෙ ඵලියට ගිහිල්ල.
  2. K

    මොනවද මේ "Transshipment" කියන්නේ? 🚢⚓🛳️

    වරායක් හාරගෙන හිටියා නැව් ආවෙ නෑ.. දුන්නා චයිනාලේප අසමෝදගම් දැන් සනීපයි.
  3. K

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    මොන රටක සිටියත් මනුෂ්‍ය වේශයෙන් සිටිනා තිරිසනුන්ගෙන් ජීවිතය රැකගැනීම පහසු නැත.
  4. K

    වෑල්ඩින් වැඩ ඉගෙන ගන්න කෝස් තියෙනව ද බන්

    ඔරුගොඩවත්ත කාර්මික තාක්ෂණ ආයතනයෙ තියනවා.
  5. K

    ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

    යූකේ වුන් අපිව යටත් කරගෙන හිටපු නිසා තමයි ගොඩබහින්න චාන්ස් එක දුන්නෙ අනික අපි උන්ගෙ භාශාව හා සිස්ටම් එකට හැඩගැහිලා හිටියෙ ඒ වෙනකොට. එතනින් තමයි වටපට රටවලට පනින්න අවස්ථාව හදාගත්තෙ.
  6. K

    ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

    ඉස්සර නම් ඕවා ගොඩක්ම අඩුවෙන් තිබුනෙ යුරෝප් රටවල විශේෂයෙන් ස්වීඩන්, නෝර්වේ, ඩෙන්මාර්ක් පින්ලන්ඩ් වගේ රටවල. ජර්මනිය, ඉතාලිය, ඕලන්දය, ප්‍රංශය වගේ රටවල උනත් ලොකු කරදරයක් තිබ්බෙ නෑ. immigrant ලා වැඩිවෙනකොට තමයි කේස් වැඩි වෙන්නෙ.
  7. K

    සිංහ යක්ක පුතුන් සුද්දොන්ට කොච්චි ගූ යන්න ගහයි - Video සහිතයි.

    3 වන පංතියෙ ටිකට් අරන් 1 වන පංතියෙ ගියා කියලාලු.
  8. K

    13 හැවිරිදි සිසුවෙක් සංචාරයකට පැමිණි අවුරුදු 30ක සුද්දියකට අතවර කරයි..

    අතවර කියන්නෙ එහෙන් මෙහෙන් මිරිකනවා වගේ දේවල් කරන්න ඇති.
  9. K

    Questions Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ ?

    උන්ගෙම සින්දුවක් දෙකක් රෙකෝඩින් දැම්මට අනිත් ඕක්කොම ලයිව් ගහන්නෙ හැම බෑන්ඩ් එකක්ම වගේ. හැබැයි ඉක්විප්මන්ට් ප්‍රෝරෝග්රෑම් කරගන්නවා සිංදු වලට අවශ්‍ය විදිහට. ඉස්සර භාතිය සංතුශ් වගේ අය නම් බැකින් ට්‍රැක් ප්ලේ කරා පොඩි බෑන්ඩ් එක්ක ශෝ කරනකොට. ප්ලේ කරන්න බැරුව බෑන්ඩ් ගහනවා කියන්නෙ දැලිපිහියෙන් කිරි...
  10. K

    කොළබ ගෙවල්

    ඔව් වාහන වගේ තමයි. තක්සේරුවත් 100% නිවැරදි නෑ ආසන්න අගයක් තමයි.
  11. K

    කොළබ ගෙවල්

    valuation බැලවට ඒ ගණන් වලට දෙන්නෙ නෑනෙ.
  12. K

    Spray poaint help

    පේන්ට් එක විතරක් ගහලා බෑ ප්‍රයිමර් එකක් ගහලා පිලර් එකකුත් ගහන්න ඕන ඒක හොඳට ස්මූත් වෙන්න මැදලා තීන්ත එක ගහන්න තිනර් 25% විතර කලවම් කරලා. අතේ හුරුව අවශ්‍යයි ඔය වැඩේට. වායු පීඩනය අඩුකරන්න අවශ්‍ය ගානට ගන් එකේ තීන්ත සහ වායු මිශ්‍රණය හරියට ඇජස් වෙන්නත් ඕන.
  13. K

    ඉන්වෙස්ට්මන්ට් උදව්වක්

    ඇත්තටම ඔබට ඉතුරුවන්නෙ ටයිල් සහ සිමෙනති පමණයි. ටයිල් අල්ලන්න ලොකු ගාණක් යයි ඊට පස්සෙ ඉන්වස්ට් එකට සල්ලි මදි. පුලුවන්නම් 8ම දාලා පරන ටුක් එකක් අරන් දුවන්න හෝ දුවන්න දෙන්න කාටහරි.
  14. K

    අලියා බීම සමාගම ඉන්දියාවේ අදානි හා ගිවිසුම්ගත වේ..

    ceylon cold stores කියන්නෙ සුද්දො හදපු එකක් නේද?
  15. K

    මේ road sign එක මොකක්ද

    අත්තක් පහත්වන විට ඉක්මනින් දුවන්න.

    No contents