අඩො මෙක මම දැනන් හිටියෙ නැ නෙ, සින්හල වයවහාරෙ තියෙන්නෙ මොකෙක්ද දෙවියෙක් (සක්‍ර දෙය්යො? ) ඉන්නකොට උගෙ පුටුව රත් වුනාලු, බැලුවම ලන්කාවෙ ගමක මිනිස්සු හාමතෙ ලු, උ පොලොවට බැහැලා ගමෙ එකෙක් ට කියලා මෙ ගහෙ ගෙඩි කාපන් කියලා. කොස් ගහාට බත් ගහා කියන්නෙ එකයි. ඔය කතාව මම ඇහුවෙ නිකම් 4 වසරෙ වගෙ. 1900 නම්...