1. sinhawanshaya

    හිත මෙහෙම කිව්වොත්..

    මම ලිව්වුවෙ අපබ්‍රන්ශ gibberish, සිත මනස කියලා දැම්මා, වින්ඥානය කියලා බර වචනයක් දැම්මා, කාසියක් එබුවා, බැලනස් කරා, දෙපැත්ත කියලා දැම්මා, හිතුවා වගෙ හෑලි අවා. @dilann 😆
  2. sinhawanshaya

    හිත මෙහෙම කිව්වොත්..

    මනසින් හිත පාලනය වෙනවාද, සිතින් මනස පාලනය වෙනවාද, එ දෙකම එකම කාසියෙ දෙපැත්තක්, ස්වයන් වින්ඥාණය මගින් කාසියක් බැලන්ස් කරනවා වගෙ සිත මනස පාලනය කරන්න පුලුවන්
  3. sinhawanshaya

    ඉවරයි ඉවරයි ටොයි එලොන් මස්ක් ඉවරයි! කොමියුනිස් ජෙප්පො ස්ටාර්ලින්ක් වලට කෙලී! 🚩🚩🚩

    හැමදෙම නෙමෙ, මොකක් හරි රටට ලොකෙට වැඩක් තියෙන එකක් හදන්න එපැයි.
  4. sinhawanshaya

    ☸︎ බෞද්ධ පොත්පත් කියවමු - High Quality E-Books Free Download ☸︎

    ඔය පොත් කතෘ නොමිලෙ පබ්ලිශ් කරපු පොත් ද?
  5. sinhawanshaya

    පොල් හොරකමේ ගිය ජේප්පෝ වැද වැටෙයි..

    එක සමාගමක ලොකුම ලොක්කාට මේ ආණ්ඩුවෙන් ලොකු තනතුරකුත් දීල තියෙනවා. උන්නැහේ නම් හෙළයෙක් නෙවෙයි. <-- e wunata e thanathura dena eka kare helayo ne.
  6. sinhawanshaya

    ඉවරයි ඉවරයි ටොයි එලොන් මස්ක් ඉවරයි! කොමියුනිස් ජෙප්පො ස්ටාර්ලින්ක් වලට කෙලී! 🚩🚩🚩

    ලන්කන් හෙළයො පිටරටින් දෙන දෙයක් යූස් කරගෙන ඉන්නවා, මොකද හොරු පත් කරලා අවුරුදු ගනන් කිසිම innovative ideas නැ, වහනයක් හැදුවොත් එකත් කොහෙන් හරි කෑලි පූට්ටු කරපු එකක්, එකත් ත්‍රීවීල් හැඩෙට, එකට එහායින් හිතන්න බැ.
  7. sinhawanshaya

    ජැකාගේ වාහනේ හැප්පුන අලියට පින් සිද්ධ වෙන්න

    e wunata budhdhagame ewun wage inne, hondata sell kara budhdhagama. ekai mama kiwwuwe. Jesu thumage naayek kiyanna thibba ney aruta ehenam mahindayata!
  8. sinhawanshaya

    පොල් හොරකමේ ගිය ජේප්පෝ වැද වැටෙයි..

    ලොකු වැටයි, නියරයි, ගොයමයි, පන්සලයි දාල වෙන රටකට පැනගන්න බලන්න.
  9. sinhawanshaya

    ලංකාවට ගෙන්වලා තියෙන්නේ ඉංදුනිසියානු බාල ගල් අගුරු

    තම්බි නැත්නම් බාල ගල් අඟුරුත් නැ
  10. sinhawanshaya

    ඇය් බම් ගොඩක් උන් රැවුල කපන්නෙ?

    රජයෙ සෙවයෙ වල ඉදපු උන්, සහ ගොඩක්ම රජයෙ සෙවයෙ ඉදපු නැති උනුත් කපනවා. ගුරු වුර්තියෙ වල ඉදපු උන්, සහ ගොඩක්ම ගුරු වුර්තියෙ ඉදපු නැති උනුත් කපනවා. ... ... ...
  11. sinhawanshaya

    නිධානයක් උඩ ඉදගෙන මුහුදට දත නියවන විදිහ

    බල්ලෙක් වත් යන්නෙ නැති මත්තල?
  12. sinhawanshaya

    නිධානයක් උඩ ඉදගෙන මුහුදට දත නියවන විදිහ

    හැබයි කතාව නම් ශ්‍රෙශ්ට ප්‍රෞඩ හෙළ ජාන
  13. sinhawanshaya

    මට බිස්නස් idea එකක් තියෙනවා, නමුත් සල්ලි නැත්නම්?

    ඔවාට තමයි බැන්කු තියෙන්නෙ, case study කරලා, රිපොර්ට් හදලා, ප්‍රොජෙක්ට් ඩොක්ස් හදලා බැන්කු වලින් ලෝන් ගන්න ට්‍රයි කරන්න පුලුවන්, ඔක තමයි නොර්මල් ක්‍රමෙ
  14. sinhawanshaya

    පොල් හොරකමේ ගිය ජේප්පෝ වැද වැටෙයි..

    හොඳට අත පය තියෙන තරුන හෙළයො වයසක් එවුන්ගෙ පොල් හොරකම් කරනවා
  15. sinhawanshaya

    බදාදා නිවාඩු

    ඉතින් ඔක කරන්න තෙල් අර්බුදයක් එන්නම ඔනෙද, සැනසීමෙන් ඉන්න පුලුවන් නම් කැමති නම් අදම පුලුවන් පටන් ගන්න

    No contents