1. K

    දොරකඩ මිදුලේ තැනූ ගස

    ගස් දෙකක් තියනවා අඩි 15 විතර උස දැන් වදයක් වෙලා තියෙන්නෙ, හිටපු ගමන් ගේට්ටුවට තඩිබානවා කරපිංචා ඉල්ලලා.
  2. K

    ආනන්ද බාලිකාවන්🤭

    මොන තිරිසන් වැඩක්ද ඒ :angry:
  3. K

    රට යන්න එපා වාහන ගේනවා!

    වාහන නම් ගෙනෙයි ටිකටික ඉංදියන් ඒවට වැඩි අවස්ථාවක් ලැබෙයි ගනන් අඩු නිසා.
  4. K

    රට යන්න එපා වාහන ගේනවා!

    කමක් නෑ ගිහිල්ලා එන්න තෙරුවන් සරණයි!
  5. K

    රට යන්න එපා වාහන ගේනවා!

    2020 වසරේ සිට ක්‍රියාත්මක වන වාහන ආනයන තහනම අර්ධ වශයෙන් ලිහිල් කිරීමට රජය සූදානම් බව First Capital Research පවසයි. "මෙම පියවරත් සමඟ, එන්ජින් ධාරිතාව 1,000CC සහ 1,300CC සහිත කුඩා මෝටර් රථ සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙන“ බව ඔවුනගේ වාර්තාවක දැක්වේ. කුඩා වාහන ආනයනය ලිහිල්...
  6. K

    Fasting මගින් නිරෝගී අක්මාවක්

    කනවා ඇඟ හොලවන්නෙ නෑ.
  7. K

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    එක් එක්කෙනා ජීවිතය කියන්නෙ මේකයි කියලා තමන් තුල සංකල්පයක් හදාගෙන ඉන්නනවා ඒ අනුව තමයි යනවද නැද්ද කියන තීරණය ගන්නෙ. හැබැයි මේ සංකල්ප හැම වෙලේම නිවැරදි නෑ. සමහරුන්ට ගියාට පස්සෙ ගොඩක් දේවල් ලබාගන්න පුළුවන්වුනාට සමහර දේවල් මිස්වෙලා කියලා දැනෙනවා, එහෙ මිනිස්සු එක්ක සංස්කෘතිය එක්ක සම්බන්ධ වෙන්න බැරුව...
  8. K

    Wasagame theruma mokakda?

    දැන් ඕවා මිනිස්සු වැඩිය හොයන්නෙ නෑ. දැන් ගොඩක් විස්තර මතකත් නෑ.
  9. K

    Wasagame theruma mokakda?

    වහප්පුලි, වීරප්පුලි නම් අඩු කුලේ ආරච්චිලාගේ නම් උඩරට අඩු කුලේ නෙමේ.
  10. K

    පවුල් ලක්ෂ හතක් ණයට කයි...........sanwardana news

    මිනිස්සු හිතන්නෙ ඡන්දය දුන්නහම රටට සල්ලි හම්බුවෙනවා කියලා :ROFLMAO:
  11. K

    යුක්රේනයට දුන් යුධ ඉවරයි - මහා බ්‍රිතාන්‍ය

    ඇයි හිට්ලර් සෙල්ලං දානකොට රුසියාව ඇවිල්ලානෙ නැවැත්තුවෙ. east Germany කියලා බාගයක් රුසියාව කියන විදිහට තමයි හිටියෙ සෑහෙන කාලයක්. (කොමියුනිස්ටට් පාලන ක්‍රමයක්) ජපානෙත් us වලට පොඩි යටත් භාවයකින් තමයි ඉන්නෙ උන්ගෙ ගිවිසුම් තියනවා මං දන්න හැටියට. ------ Post added on 1704477593
  12. K

    Toyota Vitz 2008 vs IST 2004?

    vitz 2008 ගාණයි අලුත්බවයි හිතලා තමයි තේරුවෙ. අවුරුදු 4ක් පරණයි ලක්ෂ 2යි අඩු. පෙනුමෙන් පරණ එක ඉදිරියෙන්.
  13. K

    ඉන්දියාව භාවිතයෙන් ඉවත් කල දුම්රිය එන්ජින් 20ක් නොමිලේ ලංකාවට…

    ජපානෙ සෙකන්ඩ්හෑනඩ් වාහනත් සල්ලි දීලා ගන්න එකේ නොමිලෙ දෙන කෝච්ච් මොකේ නරක, යකඩ වලට හරි විකුනන්න පුලුවන්නෙ පස්සෙ. අනික ඕවා තව දුවන්න පුලුවන්.

    No contents