1. K

    කේන්දර zodiac sign.

    දන්න අයත් එක්ක බැලුවම සෙට්වෙන්නෑ සමහර අයගෙ හරි.
  2. K

    හූති නිසා ලංකාවේ කල්ල මරේ... කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති...✌️

    තව එකක් හදන්නත් බැරුව ඇති ගහල තියන ගිවිසුම් අනුව.
  3. K

    IRAN VS PAKISTAN යුද්ධය ආරම්භ වේ. 24/01/18 🔴BREAKING

    ඉරානයට හතරවටින් තර්ජන තියන වෙලාවක පකිස්තානය එක්ක ඇවිලෙන එක මෝඩ වැඩක්.
  4. K

    මල්ලිට කරදරයක් :(

    රෝගියා මේ අවස්ථාවේ ඵහෙ මෙහෙ ගෙනයෑම තත්ත්වය දරුණු වීමට හේතුවනවා. හානිය වූ කොටසට පහල ඉන්ද්‍රියන් අවයව නිසි අයුරින් ක්‍රියාත්මක නොවෙනවා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ රෝහලක් තුලදී පමනයි එය හදුනාගෙන ප්‍රතිකාර්ම යෙදිය හැක්කේ. ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වන්නේ, අනතුර නිසා ස්නායුවලට සිදුවී ඇති හානිය තව...
  5. K

    මල්ලිට කරදරයක් :(

    spinel cord injury එකක් වෙලා ඇති. :cry:
  6. K

    ජාතික රෝහලේ රෝගීන්ට ආහාර හිල්ටන් හෝටලයෙන් 🍲🍛

    කමිෂන් දීගෙන දීගෙන යනකොට එහෙම තමයි කොස්ට්එක වැඩිවෙනවා. අනික මොන සෙල්ලම දැම්මත් අන්තිමට දුප්පත්ම මිනිහගෙ පිටින් තමයි සේරම යන්නෙ.
  7. K

    ඵළවලු මිළ ඉහළට..

    මම ගොඩක් එලවලු හදලා තියෙන්නෙ ඊට අමතරව පලතුරු මල්. ගෝවා මිරිස් වගේ ඒවා පොට්වලත් හදාගන්න පුලුවන්.
  8. K

    ඵළවලු මිළ ඉහළට..

    කැරට් හිටවන්න පුලුවන් අලේ පොඩියට එන්න. මම හිටෙව්වා කොල කන්න.
  9. K

    power tools help

    powertoolslanka.com
  10. K

    ලක්ෂ 60 - උ

    Toyota passo 2017, Toyota vitz, Honda insight se2, Nissan sylphy 3013, Suzuki baleno 2017.
  11. K

    සුද්දොන්ගෙ ලොකු scene

    ඕකෙ ඇත්තක් තියනවා. උන් ගොඩක් වෙලාවට නොදන්න වුන් එක්ක වැඩිය ඇයි හොඳයියට යන්නෙ නෑ
  12. K

    බල්ලා accident උනා

    බල්ලට උනත් ජීවත් වෙනකන් කන්න බොන්න දීලා බලාගන්න spinal cord එකට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුනොත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හරියට වැඩ නොකර ගිහිල්ලා ඉක්මනට මැරෙන්නත් පුළුවන්. උදාහරණ: මලපහ කිරීම, මූත්‍රා කිරීම, වකුගඩු, බඩවැල් ආදිය.
  13. K

    18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

    ඔව් ඒවත් ඉතිං මනෝභාවය වෙනස් කරන සහ බොහෝ සංජානන ක්‍රියාවලීන්ට බලපාන ප්‍රබල මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය නෙ.
  14. K

    සෝනි XZ3 එකක් ගත්තා.

    I had to go and turn on mass storage. Settings > Xperia Connectivity > USB Connectivity > USB connection Mode. unlock karala inna.
  15. K

    18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

    අපේ මොළයට පුලුවන් රූප මවාපෑමට හා ශබ්ද ඇසීමට සැලස්වීමට, ජීව රසායනික වෙනස්වීම් මත ඒ සඳහා අපි සූදානම් නම්. ඒ නිසා මේවා බාහිර දේවල් ලෙස නොසිතන එක හොඳයි. පොඩිකාලෙ ඉඳන්ම ඔවා ඔලුවට වැටිලා තියන නිසා කිසියම් විශ්වාසයක ගොඩනැගිලා තියනවා ඒක සමහරුන්ට දරුණුවට බලපානව.
  16. K

    18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

    මිනිස්සුන්ට ඇතිවන සියලුම කායික හා මානසික රෝග මේ වන විට හඳුනාගෙන නෑ. ඔය හුස්ම හිර වීම ඇදුම වැනි තත්ත්වයක් (chest tightness) වෙන්නත් පුළුවන් මොකද ඇදුම කියන්නෙත් මනෝකායික රෝගයක්.

    No contents