දුර්ලභ රෝගයක් ලෙස මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිදානය සැලකූ ඩෙංගු වැළඳීම ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ .
ඩෙංගු උණ ප්‍රථම වරට 1779 දී හඳුනා ගන්නා ලද අතර, එයින් පෙළෙන පිරිස ලේ සමග මල පිට කරන බව දන්නා කරුණකි. එය උණ, හිසරදය, මුඛයෙන් සහ නාසයෙන් ලේ ගැලීම, වමනය සහ...