ඔව් මල #@@ක් ඔය , ඉස්සර තිබ්බ හැම supplement එකකම වගේ creatine තිබ්බ,
එක දවසක් බොන්න අමතක අමතක වෙලා ගියා gym එකට යන්න කලින් warm up වෙන්න දුවද්දීම දාඩිය දානවා පොඩ්ඩක් ,මහන්සි වෙනවා ,වෙනද උස්සන බර උස්සන්න බැහැ .
එහෙම උනේ creatine පොඩ්ඩක් තීන පිටි එකක් බීල ,සමහර උන් තනිකර creatine එහෙමත් බොනවා ...