එක පාරට stock ඉවර උනා කියනවා , ඊට පස්සේ දවස් තුන හතරකින් price උස්සනවා , මේක වැඩිම කරේ කොරෝන කලේ හැමෝම ලැප්ටොප් ගන්න කාලේ සති දෙකෙන් දෙකෙට බොරුවට stock අලුත් උනා බයිලා ගැහුවා. price ඉස්සුවේ ,ඉස්සර එහෙම බොරුවට stock අලුත් උනා කියන්නේ අලුතෙන් university gov pvt ළමයි යන කාලෙට .
2.50...