Couchsurfing කරන අය ඉන්නවද?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Couch Surfing අත්දැකීම් තියෙන එවුන් කිරියේ සිටිත් ද?


    ඒ කිව්වෙ පිටරට ට්‍රැවලර්ස් ලට දවසකට දෙකකට ගෙදර ඉන්න දීලා,

    නැත්තං දවසකට දෙකකට උන්ගෙ ගෙවල් වල ඉදලා ට්‍රැවල් කරන සීන් එක.

    https://about.couchsurfing.com/about/how-it-works/
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    youtube eke dakka corona dawas wala, e dawas wala bus nathi nisa un Colombo to kandy galle, hitchhiking karanawa