ලංකාව තවම නොදියුණු ඇයි?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Root Causes

    මනාප චන්ද ක්‍රමය. ඒකෙන් සමාජයෙ ඉහල පැලැන්තියකට එන ඒකාධිකාරිය

    එකසිය ගාණක් පක්ෂ. ජාති ආගම් මුල්කරගත් පක්ෂ. එතනින් ඇතිවන ආගමික සංස්කෘතික බෙදීම්.

    අතීතයෙ ඉඳන් තිබ්බ "රජයේ රස්සාවක්" ආකල්පය ඒකත් එක්ක බැඳුන යැපීම් මානසිකත්වය නිසා ව්‍යවසායකයන් වෙනුවට නිලලත් යැපෙන්නන් වැඩිවීම.

    රාජ්‍ය ආයතන නිලධාරීන් බහුතරය Art Background නිසා රෙගුලාසි පමණක් Follow කිරීම. ඇමතියන්ට බලපෑමක් වීමට තරම් සාමාන්‍ය දැනීමක්, තාර්කික තීරණ ගැනීමේ හැකියාවක් නොතිබීම.

    ඇමතියන්ට හැමදේටම බලපෑම් කල හැකි ලෙස සැකසුන ව්‍යවස්ථාව පරිපාලන ක්‍රමය.

    එක ප්‍රතිපත්තියකට අනුබල නොදෙන පමණය වඩා නම්‍යශීලී දුර්වල ව්‍යවස්ථාව

    මොලයෙන් වෙනුවට හදවතින් තීරණ ගන්න මෝඩ බහුතරය
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    1.ප්‍රෝටීන් ඌණතාවය
    2.ඉංග්‍රීසි භාෂා නොහැකියාව (එම නිසා ලෝකයට නිරාවරණය නොවීම)
    3. වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ක්ෂේත්‍රවලට වගේ අනෙකුත් ක්ශේත්‍ර වලට නිසි පුහුණු ක්‍රම වේදයක් නොමැතිකම
    4. විද්‍යාත්මක චින්තනයක් නොමැති කම. (විද්‍යාව උගන්වන ගුරුවරු පවා දේවාල වල පූජා වට්ටි ගෙන පෝලීමේ ඉන්නවා)
    5. අධික උෂ්ණත්වය.
    6. කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදී ගැනීමට තියෙන ලැජ්ජාව
    7. බුදු දහම අනුගමනය නොකිරීම.
    Anthima eketenan chu binduwak giya 👀
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    kammaklikama,aluth dewal nosithima,aluth deyak awoth ekata gahala pallehata dameema,aluth dewal igenaganeemata thiyena akamaththa ha unanduwak nathikama,hoda dewal walata hodai kiyanne nathikama,thamange job eka danne na habai politics dannawa,iditi paramparawata danuma nodeema,research na,neethi garuka na,
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ශ්‍රී ලංකාව තවමත් නොදියුණු තත්වයේ තියෙන්නේ ඇයි?

    කොම්ලෝ කෙම්ලෝ දාමු හේතු.


    - අල්ලපු ගෙදර එකාට වඩා උඩින් ඉන්න හිතීම, ඒ හේතුව මත ණය වී කෙලවා ගැනීම
    - ශාලානිලාලලා ගේ අනවශ්‍ය දේවල් සෙවීම, හුල්ල හුල්ලා කෙලවා ගැනීම
    - දර් ම සෙනලා වගේ එවුන්ගේ ජිඟි බිඟි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා තමන්ට වැඩක් කරගැනීමට කාලය නැති කරගැනීම
    - ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ ඇයි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා රටේ ප්‍රශ්න අමතක කර ගැනීම
    - අනිකාට බැන බැන උගේ දේම වෙනත් විදිහකට කිරීම
    - රටේ තියෙන දේවල් කඩා බිඳ දැමීම
    - කුණු සොය සොයා කාලය කෑම සහ නව දෙයක් සිතීමට කාලය ඒ මගින් නැති කර ගැනීම
    - පරණ පඩික්කිලි එවුන්ටම චන්දෙ දීම
    - හොරා හොරා බව දැනගෙන නොදන්නා සේ සිටීම


    තව දේවල් කොටාගෙන යමු!
    එකෙන්ම
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ වගේ thread දාගෙන හැමදාම කට්ටිය තමන්ගේ වැඩේ කරන්නේ නැතුව internet එකෙන් රට හදන්න යන හින්ද

    නිතිය නමාගෙන පොඩ්ඩක් වමට ගහල වාසියක් එනවා නං අයියලට හිතෙයි රට හදන්න ලොල් :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    Anthima eketenan chu binduwak giya 👀
    බුදු දහම අනුගමනය කරනවා කියන්නේ බං අපි දකින පෙරහැරවල් කරන එක, චෛත්‍ය වටේ පළතුරු ගොඩගහන එක වගේ ගොං පාට් වලට නෙමෙයි. ලෞකකි පැත්තෙන් ගත්තොත් ආර්ථික දියුණුවට අවශ්‍ය කාරනා ඕන තරම් බුදු දහමේ තියෙනවා. ඒවා කාටවත් අද නවීන ලෝකයේ හරියන්නේ නෑ කියලා ඔප්පු කරන්න බැරි දේවල්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    බුදු දහම අනුගමනය කරනවා කියන්නේ බං අපි දකින පෙරහැරවල් කරන එක, චෛත්‍ය වටේ පළතුරු ගොඩගහන එක වගේ ගොං පාට් වලට නෙමෙයි. ලෞකකි පැත්තෙන් ගත්තොත් ආර්ථික දියුණුවට අවශ්‍ය කාරනා ඕන තරම් බුදු දහමේ තියෙනවා. ඒවා කාටවත් අද නවීන ලෝකයේ හරියන්නේ නෑ කියලා ඔප්පු කරන්න බැරි දේවල්.
    Lada deyen sathutu weema?
    Desire is the cause of suffering wage dewal da? 👀
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    This is hard to figure out, but being an Islander for a very long time molded our minds to think that India (or any other country) is our enemy. that sets our minds to find protection from big bosses. Thats why in every election, the hot topic is to save the country, the last chance, and that candidate will be a messiah, Prince Daysen, who looks after us. And lastly, we neglect to improve this life while continuously funding religious crooks, hoping that our next life will be better.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    Lada deyen sathutu weema?
    Desire is the cause of suffering wage dewal da? 👀
    එතන ලද දෙයින් සතුටු වීම තියෙන්නේ පැවිද්දන්ට. ගිහියන්ට කියලා තියෙන්නේ තමන් ලබන ආදායමෙන් 2/4ක් තමන්ගේ ව්‍යාපරයේ දියුණුව උදෙසා නැවත ආයෝජනය කරන්න කියලා. මේ හොර ගණයෝ ඔක්කම අච්චාරුවක් කරලා තියෙන්නේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    එතන ලද දෙයින් සතුටු වීම තියෙන්නේ පැවිද්දන්ට. ගිහියන්ට කියලා තියෙන්නේ තමන් ලබන ආදායමෙන් 2/4ක් තමන්ගේ ව්‍යාපරයේ දියුණුව උදෙසා නැවත ආයෝජනය කරන්න කියලා. මේ හොර ගණයෝ ඔක්කම අච්චාරුවක් කරලා තියෙන්නේ.
    Itin ohoma save kerana un tamai lankawe inna bahutheraya… dan diyunu welada?

    Desire + Ego eketa gahana society ekak materialistically diyunu wenne na wegen..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    Itin ohoma save kerana un tamai lankawe inna bahutheraya… dan diyunu welada?

    Desire + Ego eketa gahana society ekak materialistically diyunu wenne na wegen..
    Desire + Ego ඉතිං හරිනේ එතෙන තියෙන්නෙත් නිවැරදි බුදු දහම අනුගමනය නොකිරීම. බුදු දහමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ දැන් ඉන්න හොර ගණයෝ සියල්ල දුකයි අත්හරින්න කියලා ගිහියන්ට කියලා උන් ත්‍රීසම් දානවා
     
    • Like
    • Haha
    Reactions: NRTG and dayt0na

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    1.ප්‍රෝටීන් ඌණතාවය
    2.ඉංග්‍රීසි භාෂා නොහැකියාව (එම නිසා ලෝකයට නිරාවරණය නොවීම)
    3. වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ක්ෂේත්‍රවලට වගේ අනෙකුත් ක්ශේත්‍ර වලට නිසි පුහුණු ක්‍රම වේදයක් නොමැතිකම
    4. විද්‍යාත්මක චින්තනයක් නොමැති කම. (විද්‍යාව උගන්වන ගුරුවරු පවා දේවාල වල පූජා වට්ටි ගෙන පෝලීමේ ඉන්නවා)
    5. අධික උෂ්ණත්වය.
    6. කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදී ගැනීමට තියෙන ලැජ්ජාව
    7. බුදු දහම අනුගමනය නොකිරීම.
    මම දන්න විදියට ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල් ගත්තාම ඒ රටවල ඉංග්‍රීසි භාෂා හැකියාව අපිටත් වඩා සෑහෙන පල්ලෙහායින් ඉන්නෙ. ඒ වුනාට ඒ රටවල් සෑහෙන දියුණුයි. මෙතන තියෙන්නෙ ආකල්ප ගැන ප්‍රශ්නයක්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    'නිර්ධන පන්තියේ විප්ලවවාදී අවශ්‍යතාවන් නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, මෙම සියලූ දේශපාලන ධරාවන්, අරගල හා ගැටුම් පිලිබඳව සිය ආස්ථානය නීර්නය කරගන්නේ සමාජවාදය සඳහා වූ කම්කරු පන්ති අරගලයේ දෘෂ්ටි ආස්ථානයෙනි. එය අවධාරනයෙන් හා එක එල්ලේ ප්‍රකාශ කරන්නේ යුද වැදී සිටින ධනේශ්වරයේ කිසිදු පාර්ශවයකට සහයෝගය දීම කම්කරු පන්තියේ කර්තව්‍ය නොවන බවත්, පන්ති සතුරාගේ කඳවුරේ සෑම හා සියලු ගැටුමක් ම, උප-මහාද්වීපයේ දශ ලක්ෂ සංඛ්‍යාත පීඩිතයන්ගේ සමාජ හා ජාතික අභිලාෂයන් සාක්ෂාත් කලහැකි එක ම මාවත වන සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය මත බලය අල්ලාගැනීම සඳහා යෙදා ගත යුතු බවත් ය.”

    https://www.wsws.org/si/articles/2022/12/26/kb35-d26.html
     
    • Like
    Reactions: NRTG