1. K

    ලෝකයේ මිට්ටන් සිටින රටවල් 25 න් ලංකාව 25 වන ස්ථානයේ.

    ලෝකයේ උසින් අඩුම ජනතාව සිටින රටවල් 25 අතරට ශ්‍රීලංකාවත් ඇතුලත් වෙයි. ලැජ්ජා වෙන්න දෙයක් නෑ ඔය 25න් උස වැඩිම අපි. ඉන්දියාව 14. වැඩි විස්තර මෙතනින් බලන්න. The average Sri lankan men 5 feet 3.04 inches woman 5 feet 0.85 inches https://www.insider.com/shortest-people-in-world-by-country-2019-6 මේ යන...
  2. K

    "අඩු කුලේද?"

    සුද්දො රොඩී කුලෙන් ලස්සනට වැඩ අරන් තියනවා.
  3. K

    වාඩි වෙලා යන්න පුළුවන් කාර් එකක්. Moksha

    සරණේරු පිටතින් සවිකර ඇතිනිසා ඇතුලත ඉඩකඩ වැඩියි.
  4. K

    Container Seals - 🚢⚓🛳️

    ඔව් ඊට පස්සෙ සෙලෝටේප් ඔතනවා.
  5. K

    Bike එක හොරකම් කලා Help

    මහා ජරා වැඩක්
  6. K

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    බයික් එක විකුණන්න ඉතිරි එක ෆිනෑන්ස් දාන්න.
  7. K

    දොස්තර කබ්බන්/කබ්බියන්

    අවුරුදු 20/30 පලපුරුදු නර්ස්ලා ඉන්නවා හොඳට ලෙඩ අඳුරගන්න පුලුවන් හා මූලික ඖෂධ උනත් දෙන්න පුලුවන් අය ඒ අයව ඉතාම කෙටි පුහුණුවක් දීලා ගන්න පුළුවන් මූලික රෝග හඳුනා ගැනීමටත් අවශ්‍ය අයව වෙනත් සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු කරවන්නත්.
  8. K

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    ලංකාවේ බාගෙට බාගයකටත් වැඩිය ඔයවගේ අමාරු තත්ත්වයක තමයි ඉන්නෙ අනිවාර්යයෙන්ම අමතර දෙයක් කරන්න ඕන පොඩි සහනයක් ගන්න නම්. ආර්ථික අර්බුදය නිසා හැමදේම ගණන් වැඩිවුනා, ඒකට මුහුණදෙන්න අමාරුයි අඩු ආදායමක් තියන අයට.
  9. K

    කඳානේ ගින්නක්.

    සෙබස්තියන් පල්ලිය කිට්ටුවලු. එතන පාසල් 3ක් තියනවලු.
  10. K

    කඳානේ ගින්නක්.

    site ekama copy ewla ban.
  11. K

    කඳානේ ගින්නක්.

    කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ. aruna.news
  12. K

    දොස්තර කබ්බන්/කබ්බියන්

    සර් එක්ක සෙල්ලම් බෑ..
  13. K

    Russian බඩුවක්

    මරු බඩුව.
  14. K

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    පරණ ටුක් ටුක් එකක් ගන්න බලන්න වෙලාතියන වෙලාවට හයර් එකක් දුවන්න.
  15. K

    13 ගැන කිරිමත විමසීම

    ලොකු අයියා කියන දෙයක් තමයි.
  16. K

    අවධානය ඉල්ලන යාලුවෙක් ඉන්නවා

    ඔයවගේ ලෙඩ්ඩු හැමතැනම ඉන්නවා. වෙලාවකට මාර ඇණ.
  17. K

    Umba life eke success Eka මානින්නේ මෝකක්කින්ද?

    පව්ලෙ අයත් එක්ක කාලා බීලා ගමනක් බිමනක් ගිහිල්ලා, ලෙඩට දුකට බේතක හේතක් කරගෙන ඉන්න අවශ්‍ය වටපිටාව තියනවානම් එච්චරයි.

    No contents