දරුවන්ගේ~ආරක්ෂාවට~දුරකතනයක් ලබන සතියේ එය
දරුවන්ගේ ආරක්ෂාවට දුරකතනයක් ලබන සතියේ එයි....
දෙමාපියන් අනුමැතිය දෙන දුරකථන අංක තුනකට පමණක් ඇමතුම් ලබාගත හැකි දුරකතනයක් ලබන සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙය ඩිජිටල්...