ඕස්ට්‍රේලියාවට ගියොත්
ඕස්ට්‍රේලියාව හුගක් සත්තු වර්ග ඉන්න රටක්. ඒ වගේම මේ සත්තු මිනිස්සුත් එක්ක හුගක් ලගින්ම ඉන්න උත්සාහ කරනවා. හැබැයි මෙහෙම ඉන්නවා දකින්න පුලුවන් ඕස්ට්‍රේලියාවෙදි විතරයි.
මෙන්න මෙයාට අලුත් බීමක් හම්බවෙලා.

අලුත්ම ඩාන්සින් ස්ටෙප්ස් පුරුදු වෙයල්ලා.

එමූ පවුල මුහුදෙ නාන්න ඇවිල්ලා.
තටු රිදෙනවා යකොව් මට ලිෆ්ට් එකක් දීපිය. (මැග්පයි )
සබන් වෙනුවට ආදේශක පිඹුරන්

වෙරලේ ගතකරන මෝරුන්
I'm sexy & I know it

ඔය කැමරාව දීපන් කෝලා වලහෙකුට.

සුපර් මාර්කට් එකේ ඉන්න හොරු.

මැශින් ඔපරේටර්
කොහොමද හිනාව.

දීපිය කෑම.

ඇගිල්ල චුට්ටක් හපන්නද එපාද??
හම්මියෝ මේ මොකාද මේ??

කිරියේ වල්පල් ත්‍රෙඩ් අතරේ හොද ත්‍රෙඩ් එකක් උනානම් එච්චරයි. රෙප් නැතත් කමක් නෑ බම්ප් එකක් දාගෙන යන්න.