1. madhawavish

    sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

    බුදු දහමේ එක් ශාඛාවක් වන ථේරවාදයේ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ ත්‍රිපිටකය මතය. පිටක යනු පැස නොහොත් කූඩයට පාලි බසින් යෙදෙන පදයයි. මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රිපිටකයයි. දැනට පවත්නා පරිදි ධර්මය සහ විනය, ත්‍රිපිටකයකට බෙදා සකස් කරන ලද්දේ ප්‍රථම සංගායනාවේ දීය. මෙම ත්‍රිපිටකය රහතන්...
  2. madhawavish

    sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

    “තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.” "මහණනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි." (අඬ්ගුත්තර නිකාය, තික නිපාත - භරණ්ඩු වර්ගය, 9 සූත්‍රය.)
  3. madhawavish

    sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

    පාලි දත් පමනින් ත්‍රිපිටකය පරිවර්ථනය කිරිමට යෑම “ගොන්” කමක් විනා වෙන දෙයක් නොවන බව මට වැටහෙන්නේය. එය ඉංගිරීඉය යන්තමින් දැන ගෙන ශේෂ්පියර්ගේ කෘති සිංහලයට නැගීමත්, එයට විචාර දීමත් වැනි හර සුන් ක්‍රියාවකි.
  4. madhawavish

    sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

    විනය පිටකය භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ. විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි. සුත්ත විභංග බන්ධක...
  5. madhawavish

    sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

    control panel eke "fonts" walata gihin balanna saho...ieta passe paste karanna balanna...natthan fonts>install new fonts gihin ona fonts tika select karala balanna....
  6. madhawavish

    sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

    meka scan karapu ekak newe saho scan kala nan GB ganak yanawa...ethana dala thiyena font tika dagatthahama browser ekenma balanna puluwan....bs!!!

    No contents