sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේකවත් යුනිකෝඩ් වලිං කොටපු ටෙක්ස්ටඩ් එකක්ද ?
    ත්‍රිපිඨක නං වැහිවැහැල..
    හැම එකාම ස්කෑන් කලා, අප්ලෝඩ් කලා..
    ඔව්වගෙන් ඕනෙ කරන එකක් හොයාගන්න අපි ඇල්ගොරිදම් ලියාගන්න ඕනෙද ? :(

    පුළුවන්නං ටෙක්ස්ටඩ් එකක් හොයල දාපං..
    නැත්තං බෞද්ධයො එක්කහුවෙලා හරි ඔය ස්කෑන් කොපියක් යුනිකෝඩ් වලිං කොටල අප්ලෝඩ් කරහල්ලකො..

    meka scan karapu ekak newe saho scan kala nan GB ganak yanawa...ethana dala thiyena font tika dagatthahama browser ekenma balanna puluwan....bs!!!