එකටත් හේතු කාරනා තියෙනවා, බෞද්දාගමෙ අය මොකක් හරි වැරදිදෙයක් වුනාම කරමය කියන්නයි, හොඳ දෙයක් වුනාම පින කියන එකයි විස්තර කරනවා වගෙ තමයි, විස්තර කරන්න ඉතින් පිටු ගනන් ලියන්න ඔනෙයි. හැබයි ඉතින් තමන්ම දැන ගන්න ඔනෙ එ ලෙවල් එකටම තෙරුම් ගන්න වෙන අය කියල දෙන්න කලින්. තනියෙන්ම තෙරුම්ගත්තොත් තමන්ටමයි එකෙ...