1. sinhawanshaya

    පිස්සු තට්ටයෝ

    මෙක මටත් හිතුනා
  2. sinhawanshaya

    අද මල් තුහින වැටුණා 🙄🙄

    සමාව අයදිනවා! හරියට ලියන්නම්. ගම් වල එවුන් fashion එකට පැශන් කියනවා. තව තිස්ස ජනනායක phone එකට පෝන් කියනවා. අඩු කුලෙ නිසා නෙමෙ එහෙම pronunciation, නොදැනුවත් කම නිසා.
  3. sinhawanshaya

    අලුත්කඩේ මේවා විකුනනවා

    කාලා මැරෙන්න වෙන්නෙ
  4. sinhawanshaya

    අද මල් තුහින වැටුණා 🙄🙄

    ගම් වල සහා අඩු කුලෙ එවුන් Fashion එකට පැශන් කියනවා. තව තිස්ස ජනනායක phone එකට පෝන් කියනවා
  5. sinhawanshaya

    Insurance claim problem

    Eka ahapan insurance company eken. Lesi wadey
  6. sinhawanshaya

    රේඩියෝ චැනල් තාම තියෙන්නේ කොහමද?

    Contributing to the Global Warming and pollution!
  7. sinhawanshaya

    ♦️කුණු රහට කැමති සිංහලු

    එ විතරක් නෙමෙ "එක්කෙනෙක් මදි නෙද, තව එක්කෙනෙක් හදන්න"
  8. sinhawanshaya

    මගේ හොස්ටින් එකට අවුරුදු 3 ක් වෙන එකට මගේ ගානේ පොඩි Offer එකක් ඔයාලට

    උඹට එවා වැඩක් නැ නෙ, උට හම්බෙන ගානෙන් උ කාලා බීල ඉන්නවා.
  9. sinhawanshaya

    බත්තරමුල්ලේ රාජ්ය සේවක හොරු මාට්ටු

    balumgala ekaage voice eka :lol: . ඔන්න බලා ගනින් පකෙ හෙලයො, පකෙ හෙලයො දැකලා තියෙනවාද, පකෙ හෙලයො? ආහ් ඔවු, පකිස්තාන් වල වෙන විදිය මොකක හරි දැන් ඉතින් කමෙන්ට් කරලා ලැජ්ජාව වහා ගනින්. ඔය රට බේර ගන්න අරගලෙට ආපු එවුනුත් පොඩි කික් එකට ඔකට ආවාට උන්ට රට ගැන කැක්කුමක් නෑ. okkoma horu!
  10. sinhawanshaya

    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

    මෙ වගෙ එවුන්ව අඳුර ගෙන උන්ට උදවු කරාම උපරිම මැක්ස් කුසලයක් පිනක් සෙට් වෙනවා. එ වගෙම, එහෙම එකක් දැනගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එකත් මැක්ස් අකුසලයක් සෙට් වෙනවා.
  11. sinhawanshaya

    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

    මම මාරම සතුටුයි උඹ බෙරුන එක ගැන, මොන මගුල, ඩිප්‍රෙශන්, කරදර තිබ්බත් දරුවො ගැන හිතුවාම ඔවා යට පත් කරලා ගෙම ගහන්න මොටිවෙශන් එනවා, උඹ ලමයින්ට ආදරෙ වෙලත් කොච්චියට පනින්න ගියා කියන්නෙ මාර විදියටම ඩවුන්ම වෙලා කියලා තෙරෙනවා. පොඩි එවුනුත් වාසනාවයි, උඹත් වාසනාවයි බෙරුන එක ගැන. (y) :love: x...
  12. sinhawanshaya

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    මු නේද ආස පොර්න් මොනාද කියලා අහලා ත්‍රෙඩ් දැම්මෙ? දැන් හොයන්න කම්මැලි. මුගෙ පරන @Fiona Dabare අකවුන්ට් එක නැති වුනා කියලා වෙන එකකින් ආවා එ වුනාට මම ලෙසියෙන්ම අඳුරගත්තා.
  13. sinhawanshaya

    Ko ban mekige kukk* ?

    ඊඑට පස්සෙ එකන් 72 ගුණකරාම කොහොමද? 🤣
  14. sinhawanshaya

    ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

    එ කාලෙ ගම් වල මිනිස්සු මස් කෑවෙ (දඩ මස් ) කලාතුරකින් නෙද?
  15. sinhawanshaya

    ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

    මම හිතුවෙ හෙළ ගොවියා ගවයාට උතුම් ලෙස සලකනවා කියලා. උව මස් කඩෙට දක්කනවා ඇති, මී හරක් හම් උඩින් පාත් වෙනවයැ

    No contents