1. S

    මෙන්න ගහනෝ - Israel Vs Palestine War Day 4 LIVE

    horu awith thamnge gedara allagena gedara midule kudramak gahagena inna dunnama , gedara aththa ayithi minissu horunta nayada?
  2. S

    හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි

    ඒ තරම් හයියෙන් ගිහින් තීන්නේ ඇයි ? මොකක් හරි හදිසි වැටලීමකට යන ගමන්ද පැහැදිලි නැහැ
  3. S

    තමන් ලෝකේ මැව්වා කියල හිතන් ඉන්න බ්‍රහ්ම ලෝකේ ඉන්න ජීවියා

    “මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලොකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක්...
  4. S

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    Australia, until 1960s, Aborigines came under the Flora And Fauna Act, classified them as animals, not human beings. Murdering and brutalising Aboriginal Australians was an integral characteristic of being a 'dinki-di' anglophile Aussie. British Colonizers collection of the New Zealand...
  5. S

    Why does she prefer to f**k ?

    confidence eka madi wage penawa athi overthinking wage.
  6. S

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    1900 දී වගේ පලස්තීන් කියන රට ඔටෝමන් කාරයොන්ගේ යටතේ තිබ්බේ , Jewish උන් සුලුතරක් , තව christian ,මුස්ලිම් උන් හිටියේ බහුතරය , දෙවෙනි ලෝක යුද්දෙදි Jewish උන් අනිත් රට වල ඉඳපු මරන්න ගත්ත ,ආරක්‍ෂිත නැති උනා උන්ට ඉන්න . ඒ කලේ වෙද්දී පලස්තීන් බ්‍රිටිෂ් ත්‍රස්තවාදියෝ අල්ලන් හිටියේ . 1948 දී විතරක්...
  7. S

    ඉන්දියාව කියන්නේ සංකෘතිය අතින් පොහොසත් රටක්.

    abrahamic පොත් වල නම් ඕව කරන්න කියල තීන දේවල් , ගල් ගහල මරණ කතා මේවට 100% වගේ කියන්න ඕන පොන්න ඉන්දියන් රජය . උන් උඩ බලන් ඉන්න නිසා මේවා වෙන්නේ , තව ෆෙඩරල් තීන නිසා ලේසි බෝල pass කර කර ඉන්නවා . රටක නිතිය උපරිම වල් වැදුනම වෙන දේවල් . ලංකවේ උනා එළිපිට 70-1994 වෙනකන් . අනිත් එක මේවට හරි pressure...
  8. S

    මෙන්න ගහනෝ - Israel Vs Palestine War Day 4 LIVE

    පප්පා ගමට අපහාස කරන්න එපා මේ ත්‍රස්තවදියෝන්ට පප්පා කියල

    No contents