බුදු හමුදුරුවො UN එක කියල හිතුවද :lol:
ලෝකේ මුල්ම පන්සල් වල(දැන් පකිස්තාන්, අඵගනිතන් ) තීන බුදු පිළිම වල රැවුලක් තීනවා ඒවා ග්‍රීක සම්ප්‍රදායට හදපුව අතුල තනිකර ග්‍රීක දේවල වගේ.
කොහොම හරි පිරමිඩ වල ලංකාව හෝ දකුණු ඉන්දියාවෙන් අරන් ගිපු කුරුඳු තීනව , දැන් ඇෆ්ගනිස්තන් කියන හරියෙන් අරන් ගිහින් තීන...