1. K

    ස්කැනේඩියානු රටවල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන ළමා පැහැරගැනීම්!

    ඕක ඒ රටවල සිදුවන සාමාන්‍ය දෙයක් ළමයෙකුට හැදී වැඩීමට ගෙදර පරිසර නුසුදුසු නම් එයාව වෙනත් සුදුසු තැනක හැදී වැඩෙන්න ඉඩ සලස්වනවා. මොකද නරක විදිහට හැදුනොත් සමාඡයට ඔවුන්ගෙන්වන හානිය වැඩි නිසා. දෙමවුපියන්ගේ අඬදබර, මත්ලෝලී බව, පහරදීම වගේ ද්වල්. මේක සමාජ යහපත වෙනුවෙන් කරන දෙයක් මිස ඔය හෑලි වල තියන අදසකින්...
  2. K

    සුදු මහත්තයගෙ වේගයට මහ පාරේ දෙකඩ වුණ ට්‍රැක්ටරේ...

    ඔව් ඕවා ස්මූත් කොන්ට්‍රෝල් කරන්න බෑ.
  3. K

    දැන් නම් ලිමිට් පනිනවා වගේ

    හදිස්සි අනතුරකදී එළියෙ ඉන්න එවුන්ට බුදුසරණයි. පිං කැටේකුත් තිබ්බානම් වැඩේ සම්පූර්ණයි.
  4. K

    සුදු මහත්තයගෙ වේගයට මහ පාරේ දෙකඩ වුණ ට්‍රැක්ටරේ...

    කුබෝටා නම් ලෝකෙ ගොඩක් රටවල හදනවා චීනය ඇතුළුව. මෙක කොහෙද දන්නෙ නෑ හරියටම. https://www.kubota.com/innovation/location/kams.html
  5. K

    ආතල්ලන්තයේ අලුත් මානසික රෝග

    යථාර්ථයට මුහුණදීමට ඇති නොකැමැත්ත තමයි හේතුව.
  6. K

    සුදු මහත්තයගෙ වේගයට මහ පාරේ දෙකඩ වුණ ට්‍රැක්ටරේ...

    චීන වලං මැට්ටෙන්ලු ට්‍රැක්ටරේ හවුසින් එක හදලා තියෙන්නෙ :ROFLMAO:
  7. K

    ඇයි බන් සිංහල උන්ට හරි හමන් කෑම කඩයක් දාගන්න බැරි?

    ඇත්තටම වැඩකාරයො ඉන්නෙ ටිකදෙනයි උන්ව හොයාගෙන උන්ට තැනක් දෙන්න ඕනෙ දියුණුවක් ලබන්න නම්.
  8. K

    🚗 Honda Civic FD3 කාර් එක ගෘප් එකෙ කියන තරම් හොදද?

    meka balanna. meke oya fault ekaka pennane dan parana nisa case godak thienna puluwan.
  9. K

    Speech Therapist Help

    සමහර ළමයි ටිකක් ප්‍රමාද වෙනවා කතා කරන්න. ළමයට හොඳට ඇහෙනවද කියලා නිරික්ෂණය කරන්න ඉස්සල්ලම, ටිකක් දුරින් ඉඳලා කතා කරලා බලන්න ප්‍රතිචාර දකවනවද කියලා.
  10. K

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    ඕක influenza virus එකක් වෙන්න ඇති ඒක සාමාන්‍ය හෙම්බිරිසාවට වඩා ටිකක් දරුණුයි. සති 3 කට පසු නැවත හැදුන එක නම් ගැටළුවක් සමහරවිට lung infection එකක් එන්න ඇති නැවත පෙන්නන්න.
  11. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    වැඩිම බස් + කෝච්චි ජැක් ගහන රටක්. :ROFLMAO: අපේ රටවල කාරුණික භාවය වැනි ගතිගුණ ටිකක් ඉහලින් තියනවා ඒක නිසා තමයි සංචාරකයොත් වඩිපුර අපේ රටට එන්නෙ නැතුව සොභා සෞන්දර්‍යටම පමනක් නෙමේ. ඕක .හරියට අඳුරගෙන පවත්වාගෙන ගියොත් අපිට එහි වාසිය ගන්න පුළුවන්.
  12. K

    GF/wife කෙනෙක් ඉන්න අය එන්න

    හොඳ බිරිඳක් ඇත්තටම ලොකු වාසනාවක්. ඵහෙම දෙයක් අවශ්‍ය ද නැද්ද කියන එක තමන්ගෙ කන්සෙප්ට් අනුව තමයි.
  13. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    ow ithin samaharu maranayak mathin hari goda yanna balanne.
  14. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    rohalakata yaweema premada kirima waradak kiyalayi mata hithenne, kella boruwak kala kiyala hithuw unath.
  15. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    අනුකම්පාව රඟදක්වන, පොඩි ගතියක් ඔය මොන්ගෝලියන් වුන්ට තියනවා කියල මට දැනිලා තියෙනව.
  16. K

    මචංලා ආතරයිටිස් නිසා ප්ලේට් දාන්න කියලා ඩොකා කිව්වා !

    අයනීකෘත ජලය අස්ථි වල පැවැත්ම වැඩි කිරීම, වයසට යෑම පාලනය වීම වගේ සෞඛ්‍ය ගැටළු වලට සුදුසුයි කියලා විශ්වාස කරනවා.
  17. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    ඔව් මුන්ගෙ තියනවා අමුතු මරුමූස් ගතියක්.

    No contents