1. K

    තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

    උදාහරණයක් දෙකක් දෙන්න බලන්න.
  2. K

    වොෂින් මැෂිම මලකන එකට විසදුම මොකක්ද??

    ඕක නම් පොඩි දිරායාමක් හැබැයි ටිංකරින් ලෙවල් එකේ තියෙන්නෙ. සුද්ද කරලා පේනට් කරන්න පුලුවන් තාවකාලික විසඳුමක් හැටියට. soap pocket එකෙන් වතුර වැටෙනකොට ඉහෙන නිසා ඕක වෙන්නෙ. යට මවුන්ට් දිරලා unbalance වෙනකන් දුවන්න පුලුවන් කැමතිනම්. top loading nam ganna epa kisi wadsk na රෙදි හම යනවා විතරයි front...
  3. K

    රිලා ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් දුන් අපේ කාලයේ යතිවරයානෝ!

    මුල් ටික හරි. හැබැයි ඉංදියාවට තරම් අපිට භූමිය නෑ.
  4. K

    දේශීය බිත්තරයක මිල පහළට

    දැන් කිකිළියො දවසට බිත්තර දෙක ගානෙ දායි.
  5. K

    දොස්තරලට ඉංග්රිසි කතාව අමාරැද

    ඔව් බං සමහරුන්ට සිංහලෙන්වත් තමන්ට තියෙන ලෙඩේ පැහැදිලි කරන්න අමාරුයි.
  6. K

    තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

    එහෙනං මොකක්ද බං ගැටළුව confused වුනා.
  7. K

    තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

    ආදරය කියන්නේ අපි අනිත් කෙනා වෙනුවෙන් දක්වන උපරිම කැපවීම. ඒක නැත්නම් ආදරයක් එතැන නැහැ.
  8. K

    අම්ළුත් කම්ඩේ cepa

    ලංකාවෙ ගොඩක් ගෙවල් වල කුස්සියට ගියත් ඔය තත්ත්වයම තමයි. අවුරුදු දවස්වල ලැබූ අත්දැකීම්.
  9. K

    දොස්තරලට ඉංග්රිසි කතාව අමාරැද

    එහෙම තමයි සමහරු කතාවට දක්ෂයි වැඩ බෑ. ඕක සබ්ජෙක්ට් දෙකක්.
  10. K

    රිලා ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් දුන් අපේ කාලයේ යතිවරයානෝ!

    රිලා වන්ධ්‍යාකරණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බැරිද?
  11. K

    Samsung Galaxy A52s 5G: One UI 5.1 Update

    a32 gana kiyannam, photo quality samanyayi. video not so good stabilisation hari na. music samanyayi. mama compare kale mage previous sony z2 ekath ekka. a52 eke loku wenasak nathuwa athi.
  12. K

    ඔබ සැමට

    ඔබටත් හැපි නිව් ඉයරයක් වේවා!
  13. K

    උබලා අද කන්නේ නැකතට ද ?

    They know what I believe and what I don't, however they should recognize our cultural traits.
  14. K

    උබලා අද කන්නේ නැකතට ද ?

    සංස්කෘතිය කියන්නෙ ඒක තමයි. සංස්කෘතිය ඉදිරියට ගෙනයෑමට දෙන ආදර්ශයයක් ------ Post added on 1681468708
  15. K

    උබලා අද කන්නේ නැකතට ද ?

    ඔව්, ඒවා විශ්වාස කරලම නෙමේ නමුත් කරන්න පුළුවන් දේවල් කරනවා ළමයින්ට ආදර්ශයක් වෙන්න.
  16. K

    අවුරුදු තියෙන්නේ

    හැම පන්ක්ෂන් එකක්ම ගන්ටෝන නැතැත්නම් විදේශ රටවල් හිතයි අපි බංකොළොත් කියලා.
  17. K

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා

    සුභ වේවා නිරෝගී වෙත්වා!
  18. K

    කනක් ඇහිලා නෑ ටවුෙම් අවුරුදු සද්ෙද්

    අපේ එවුන්ට ඉතිං සද්දෙ නැතුව මොකුත් කරන්න බෑ. සමහර කඩවල් ඉස්සරහ ඉස්කීපර් පැලෙන්න දානවා.
  19. K

    සුදු මහත්තයගෙ වේගයට මහ පාරේ දෙකඩ වුණ ට්‍රැක්ටරේ...

    කොහොමහරි සුද්දා ටැට්ටරේ දෙකට පැලුවා. :ROFLMAO:

    No contents