1. K

    රස්නේ නිසා මේක කරොත් අඩු වෙයි ද?

    oya foile eka alawapu metal sheet ekaka thiyanawa eka dammanam rasne adu wenawa habayi ithin amathara viyadamak. oya parana sheet tik vikunanna puluwan. gedara biththi block gal nam eth rath wenawa.
  2. K

    අලුත් නමක් කොටන් යන්න... :D

    ලංකා ලොකුලූණු කුලුණ
  3. K

    ගාල්ලේ මොනවද බන් බලන්න තියෙන්නේ එක දවසින්?

    උනවටුනනට යන්න වැල්ලෙ දේවාලෙ බලන්න එතන ගල උඩටත් යන්න. ඊට ටිකක් මෙහායින් පොඩ්ඩක් හැරිලා යටගල විහාරය බලන්න පුලුවන් ඒක පැරණි පන්සලක් මෙකට නම් මාතර පාරෙ ඉඳලා ටිකක් ඇතුලට යන්න ඕනෙ. රූමස්සල සාම චෛත්‍යය බලන්න පුලුවන් එතනම ජන්ගල් බීච් යන්න පුලුවන්.
  4. K

    මචං ලොකු ප්‍රශ්නයක්

    දෙමව්පියන්ට පුළුවන්නෙ ඕක කරන්න ඵයාලට පොඩි පුෂ් එකක් දෙන්න. පොලිසියට යන්න අකමැති නම් පලාත් අධ්‍යක්ෂකට දන්වන කියන්න.
  5. K

    යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

    ගොඩක් තියනවා. ඔන්න ලඟදිම වෙච්ච එක. මේ අප්‍රේල් 16 යක්කලට ගියා හරියටම හංදියෙදි හිට්ටා වාහනේ බැලුවා බැලුවා කිසිම දෝශයක් හොයාගන්න බෑ මේක කාබ් එකක් තියෙන්නෙ එතන ඇරලා තෙල් ටිකකුත් දාලා බැලුවා ඒත් නො කතා අන්තිමට පැයක් විතර දඟලලා බැරි තැන බාස් කෙනෙක්වත් හොයන්න යන්න හිතලා අනතිම පාර කියලා ගැහැව්වා මෙන්න...
  6. K

    යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

    ශුවර් කොරලා කටු කාලා එපා වෙලා දැන් පුදුම බයයි :lol:
  7. K

    යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

    ඕකෙන් ඔච්චර දුරක් යන්න බය හිතුන් නැද්ද.
  8. K

    CVT Oil For Nissan?

    castrol transmax hondayi kiyala ahala thiynawa use karala na. oka ns 1,2,3 okkotoma set kiyala ahala thiyanawa. https://www.castrol.com/content/dam/castrol/country-sites/en_us/united-states/home/motor-oil-and-fluids/transmaxuniversalappsheet.pdf
  9. K

    වත්තට පොලොන්ඟු එන එක නතර කරන්න දෙයක්

    අලු හුණු, බිලීචින් හා ලාම්පුතෙල් සතියකට සැරයක් ගේ වටේ දාන්න. තණකොල කපන්න.
  10. K

    🔔🛑🚑 BREAKING : හාමු යුද ප්‍රකාශ කරයි.ගුපියො මීක් කියමින් දුවයි.

    මේවට තමයි experience අවශ්‍ය වෙන්නෙ. කොහොම වුනත් ජනතා සහාය නැතිව ඕවට දිගට යන්න බෑ.
  11. K

    යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

    ලීටරේට 17 විතර කරලානෙ විට්ස් එකක්ද? මට වැරදිලා බූට් එක ලොකුයි මේකෙ.:lol: ටෙක්සාමැටික් නිසා Nissan රථයක් කියලත් හිතෙනවා.
  12. K

    ලාංකික ඉතිහාසය දන්නවා ද?

    ඒ කාලේ ඔවා නඩත්තු කරගෙන යන්න වුවමනාව තිබ්බේ රජවරුනට ආගමික නායකයින්ට හා ප්‍රභූන්ට වගේ අයට මිසක් සාමාන්‍ය ජනාතාවට නෙමේ. සාමාන්‍ය මිනිස්සුන්ට තිබුනේ ජීවත්වීමේ අරගලයක් මොකද සමුර්දිය ලැබුනෙත් නෑනේ. සිගිරිය එළි පෙහෙළි කරන්නත් සිංහල එවුන් යන්න බෑ කිව්වලු බෙල් මහත්තයට, එහෙ යක්කු ගහනවා කියල පස්සේ දෙමළ...
  13. K

    Nebulizer help

    wenasa oxygen mix kirima witharayi, eka rogiyata ikman pahasuwak athikaranawa e nisa eka wadath sarthakayi. mokada oxigen awashoshanaya adu wela thiyana welawaka wadi oxigen prethishathayk labadima nisa ikmanin pahasuwak athi wenawa.
  14. K

    කළු කැත සිංහලුන්ගේ ආගන්තුක සත්කාර

    wena ratawala minissuth oyawage aganthukayana udaw karanawa. awashya kenata awasya welawe udaw kirima waradak na. oka dollars hambuwenawa kiyala hithala karana deyak neme. local ekek maga hitiyath balanna bayayi mona magadiyak karayida dannane.
  15. K

    අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

    අඩු කුලේ එවුන්ට සද්ද නැතුව මොකුත්ම කරන්න බෑ.
  16. K

    T.M. ජයරත්නගෙ අලුත්ම ගීතයක්

    ලස්සනයි සිංදුව.

    No contents