1. K

    හිරුගෙන් කොටසක් කැඩීගොස් ඇතිබව සොයාගෙන තිබෙනවා

    දෙකටම ගැලපෙන්න තමයි දැම්මෙ.
  2. K

    හිරුගෙන් කොටසක් කැඩීගොස් ඇතිබව සොයාගෙන තිබෙනවා

    Stimulus mind වැඩි විස්තර දාමුද? මම දැක්කෙ නෑ කලින්ම දාලා. ------ Post added on 1676042981
  3. K

    හිරුගෙන් කොටසක් කැඩීගොස් ඇතිබව සොයාගෙන තිබෙනවා

    සූර්යයාගෙන් කොටසක් කැඩීගොස් ඇතිබව සොයාගෙන තියනවා මෙය ලොව පුරා සිටින විද්‍යාඥයන් විමතියටත්, කනස්සල්ලටත් පත් කළ තොරතුරක් බවට පත් වී තිබෙනවා. කඩා වැටුනු කොටස මේ වන විට සුළි කුණාටුවක් ආකාරයෙන් සූර්යයාගේ උත්තර ධ්‍රැවය වටා ගමන් කරමින් ඇතැයි සොයාගෙන තිබේ. මෙයින් අපට බලපෑමක් වෙන්න පුළුවන් අනාගතේ.
  4. K

    project manager

    wada wadiy kiyanawa neda. meke thread ekak yanawa dakka
  5. K

    project manager

    ඒ වගේ ඒවටත් ආස අය ඉන්න එපායැ. අපේ ළමයෙකුට හොයන්නෙ. කැමති ඒ වගේ දේවල්වලට. ඒවට ඉල්ලනවා හරි අඩුයිනෙ! ------ Post added on 1675946148
  6. K

    project manager

    It degree ekaka thiyana kenekuta project manager wage ekak purudu wenne kohomada, intern wage yanna thanak thiyanawada?
  7. K

    Zombie වගේ කේස් එකක් මේ දවස්වල

    sira siddiyakda? මොකක්ද ප්‍රතිකාරය? ------ Post added on 1666115350
  8. K

    කොලබ උනුසුම් තත්වයක්. 🔥

    කොළඹ ඉතින් ගහක් කොලක් තියෙන එකක්යැ.
  9. K

    කඩවත මේ area එක දන්නවද ?

    Ragama pare aththe, Ragama saha Kadawatha athara.
  10. K

    කිරියේ රතු සහෝදර වරු මීක් නෑ මේවට

    මන්දපෝෂණයත් තියාගෙන අමාරුවෙන් ඉගෙනගන්න ආපු ළමයින්ට නේද මේ ගහන්නෙ? ජාතික අපරාධයක්.
  11. K

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    ඔය වගේ සිද්ධි ගණනාවක්ම අහලා තියෙනව, ගියපු එවුන් යහතින් ඉනනවා. ආත්මාර්ථකාමී බව තමයි
  12. K

    රටේම ප‍්‍රසිද්ද විශ්ව ශක්ති වෙදා අත්අඩංගුවට.. දැරියන් දුෂණය කරමින් වීඩියෝ කරලා..

    අසරණයන් තලා පෙලා දැමීමට හැකි වාතාවරණයක් තමයි රටේ පවතින්නෙ.
  13. K

    මිනිස්සු තිරිසන් වෙලා

    බුද්ධිමත් අයව රට හදන්න පත් කරන්න. ඒක තමයි විසඳුම.
  14. K

    බ්‍රිතාන්‍ය රජ ආතල් එක

    සංස්කෘතිය හද පත්ලෙන්ම රකින ජනතාවක්, රාජකීය භාවය තමයි ඔවුන්ගෙ අභිමානය ඉහල නංවන්නෙ.
  15. K

    අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිත්

    සුද්දොන්ට වැඳපල්ලා මෙච්චර ඉක්මනට අපිට මනුෂ්‍ය ආත්මයක් ලබාදුන්නට.

    No contents