බෙහෙතක් ගන්න උදව්වක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මේ අපේ ඉස්කෝලේ හිටපු අයියා කෙනෙක්. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න

    329756622_9142584122426250_5883919886176347366_n.jpg



    328685776_3003525716609722_507280406213556816_n.jpg


    329030249_6099548123430649_8598534646506378477_n.jpg


    329797585_1457631998110513_1857763261656720711_n.jpg

    බැගෑපත් ආයාචනයයි .
    මේ දවස්වල රජයේ රෝහල් වල පවතින බෙහෙත් හිගය නිසා , බෙහෙත් වර්ග කීපයක් පුද්ගලික ඔසුසැල් මගින් මිළදී ගන්න මට සිද්ධවෙලා තියෙනවා .
    ඒත් ඒ බෙහෙත් ගොඩක් මිළ අධික නිසා ඒක මගෙ ආර්ථිකයට දරාගන්න අමාරුයි . ඔයාලටත් පුළුවන් නම් පුංචි මුදලකින් හරි මට උදව්වක් කරන්න , තව ටිකකාලයක් අපහසුවක් නැතුව මට ජීවත්වෙන්න පුළුවන් වෙයි.
    බුදුසරණයි .
    😥
    🙏
    😥
    🙏
    😥
    🙏

    ජනක ප්‍රදීප් කුමාර
    842463084V [ හැදුනුම්පත් අංකය ]
    0775396628 [ දුරකථන අංකය ]
    85123436 [ ලංකා බැංකුව මාවනැල්ල ශාඛාව ]




    මේ ලින්ක් එකෙන් එයාගෙන් විස්තර අහගන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නන් ඇල්කොහ්ලික් සිරෝසීස් හැදෙන්නෙ මොනව නිසාද? 🙄
    සීනි
    එලවළු තෙල් (canola, soya, sunflower oil)
    කෑම වේල් අතර පරතරය අඩු කම(කෙටි කෑම)
    වෙන ලෙඩට ගන්න බෙහෙත්

     
    • Wow
    Reactions: Heshan Daminda