අතීතයේ පැවති වැඩවසම් ක්රමයට අනුව ලංකාවේ රැකියාවල් ලැබුණේ පරම්පරාවෙන් පරම්පරාවට. පියාගෙන් පුතාට ලැබෙන රැකියාව අනුව දේපල බෙදීම් , විවාහ කටයුතු පවා සිදුවුණා..
ඒ වගේ සිස්ටම් එකක් ඇතුලේ ඒ සිස්ටම් එක මේන්ටේන් වෙන්න වෙනත් රැකියාවක් කරන පරම්පරාවක කෙනෙක් පවුලකට සම්බන්ධ කර නොගන්න මිනිස්සු පෙළඹුණා...