phone help

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    මචන්ලා මට ගන්න ෆෝන් එකක් කියපල්ල. 30ක් වගේ තමයි දාන්න පුලුවන්.
    දැනට හිතන් ඉන්නෙ samsung J7 එකක්.

    dual sim වෙන්න ඕනෙ
    4G support කරන්න ඕනෙ
    දැපැත්තෙම හොද කැමරා තියෙන්න් ඕනෙ

    lumia ගන්න නම් මගෙ එච්චර කැමැත්තක් නෑ. තව Xiomi redmi ද මොකක්ද ජාතියක් තියෙන්නෙ, ඒකත් හොදයි ඒත් ඉතින් ඕව වැඩිය ලංකාවෙ නැති හින්දා ගන්න අවුල්.
    2nd hand ගන්න අදහසකුත් නෑ

    ගන්න කොට මොනවද බලන්න ඕනෙ ?
    මට කොලබින් ගන්න හොද ප්ලේස් එකකුත් කියපල්ල.
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    huawei p8

    මේක හොදයිද බන්
    වෙබ් බ්‍රවුස් කරද්දි සිංහල පේනවද?
    එලකිරි එකේ ගොඩක් පෝස්ට් දාන්නෙ සිංහලෙන්නෙ
    HTC වල නම් සිංහල පේනනෛ නැ
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    මේක හොදයිද බන්
    වෙබ් බ්‍රවුස් කරද්දි සිංහල පේනවද?
    එලකිරි එකේ ගොඩක් පෝස්ට් දාන්නෙ සිංහලෙන්නෙ
    HTC වල නම් සිංහල පේනනෛ නැ


    මචන් ඔයිට වඩා samsung J7 එක හොදයි. මේක බලපන්