ඔව් මචන් ගෙදර පාවිච්චි කරන්නෙ 230v නිසා පාවහන් පැලදුවාම අනතුරක් වෙනව අඩුයි, නමුත් මේව්යි යන්නෙ 11,000v , 33,000v වගේනේ, ඉතින් අනීවා වැදෙනවා.
මන් දන්න් කෙනෙක් සෙරප්පු 2ක් දාගෙන ගෙදර ඇන්ටනාව හදද්දී අත්වැරදීමකින් ඇන්ටනාව උඩි යන 11000v කම්බියක ගෑවිලා. එවෙලෙම කකුලෙ නියපොතු ටික ගැලවිලා විසික්වෙලා...