පන රැක ගන්නට පැන පැන යන්නේ
අද පුවත් පත් කියවත්දි ගාල්ල ගිංතොට ප්‍රෙද්ශයේදි සිදුවූ අවාසනාවන්ත අනතුරක් ගැන කියවන්නට ලැබුණා. අධිබල විදුලි රැහැනක් වාහනයක් මතට කඩා වැටීමෙන් තිදෙනෙක් මිය ගිය බවයි එහි කියවුනේ.
සිදුවීම නිවැරදිවම නොදනිතත් , අට දෙනෙක් එම රිය තුල සිටි බවක් පුවත් පත් වල සටහන් ව තිබූ අතර ...