ඇයි මේකි ඌට බිම වාඩි වෙන්න කියන්නෙ?
වාහනෙන් බැස්සොත් (නැත්නම් බහින්න කිව්වොත්) සාමාන්යෙන් මාංචු දාල බිම ඉන්දවනවා නැත්නම් පොලිස් කාර් එකේ පිටිපස්සේ ඉන්දවනවා.
මේ මනුස්සයට කරන්න තිබ්බ හොඳම දේ කාර් එක ඇතුලට වෙලා ඉන්න එක. පොලිස් නෝනා මලටත් එක්ක තමා ඉන්දවන්නේ, ඒ උනාට කරන්න දෙයක් නෑ, ඌ වැරැද්ද කරලා ඉවරයි.
මෙහෙ සීන් එක තමා පොලිසියට හේතුවක් නැතිව නවත්තන්න බෑ. හැබැයි මොන පුක කිව්වත් කරන්න ඕනේ. ඊට පස්සේ උසාවියට ගිහිල්ල කියන්න ඕනේ පොලිසියෙන් බලතල අව භාවිතා කරා කියල. එහෙම කරලා තමා වන්දි හරි තමන්ට පොලිසියෙන් දාන නඩුව විසි කරගන්නේ.
මෙහෙ මිනිස්සුන්ට තුවක්කු තියෙන නිසා පොලිසියත් බොහොම සීරුවෙන් ඉන්නේ. එකයි වාහනෙන් බහින්නේ නැත්තේ. බැස්සොත් හිතන්නේ වලියට/වෙඩි තියන්න එනවා කියල.