මමත් දැක්කා ඔහොම කතාවක් නිවුස් සයිට් එකක.
මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදල රටට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා දේශප්‍රේමී ඩයස් පෝරාව පවසනවා.
ස්විට්සර්ලන්තයේ ලුසර්නර් විශ්ව විද්‍යාලයේ පර්යේක්ෂක වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සියලු පාර්ශවවලින්...