අපි නිධානයක් මතද ඉන්නේ නැද්ද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි ඉන්නේ ගූ බෙට්ටක් මත 🤭
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    Lack of some common minerals such as Coal & crude oil

    Can't grow wheat

    Limited space to grow other agriculture products

    Very limited space for animal farming

    Almost non existence of precious metals

    Due to all this a trade economy is what matches for Sri Lanka not production based economy as some idiots babble with no understanding.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Apita Pattama Sampath godak Thiyenawane Bn Compared to Other Countries.
    Don't expect sell a single raw material to be rich.
    Even the Salt is Imported to Sri lanka
     
    • Like
    Reactions: elakiriaddict

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    මාලදිවයිනට මෙහෙන් බඩු යැව්වත් ගොඩ යන්න පුලුවන් අපිට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඔය නිදන් කතාව නම් කියන්නේ ගලක් උඩ උනත් පැලයක් හැදිලා ගෙඩි හට ගන්නා එකට නේද. වාවන්න ඉඩ නැති කමයි නෑ. ඉඩ තියනවා ඕනේ තරම් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ. රටේ කිසිම සමනත්ම තවක් නෑ. එක් එක් පිරිස් වලට විශේෂ වරප්‍රසාද දීලා. මිනිස්සු හිතන්නේ එතකොට හොදම රැකියාව එක තමා කියලා වාවන්න පුළුවන් එක ඒවා අත ඇරලා අරව පස්සේ දුවනවා.
    Mineral අතින් ගත්තොත් රටේ නැති දේවලුත් තියනවා. Talc වගේ ඒවා. Dolomite, calcite බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ මේවගේ ප්‍යුරිටි එක ගත්තොත් ලෝකයේ තියන හොදම ගුණාත්මක මට්ටමක තියනවා quartz ගත්තත් එහෙම තාම හොදම ඉල්ලුමක් තියනවා. ඊළඟට zircon මේ වෙනකොට හොදම $ආදායමක් උපයනවා.
    හැබැයි මේවා අමුද්‍රව්‍ය විදිහට තම තම විකුනන්නේ. අපිට මේවා නිමි ද්‍රව්‍ය විදිහට හරවන්න පුලුවන්නම් මේ ආදායම සිය දහස් ගුණයක් වැඩි කරගන්න පුළුවන්.
    අනිත් එක තමා rutile මන් හිතන්නේ තමා කිසිම දෙයක් කරන්නේ නෑ.

    අනික ක්ලෝරීන් හොඳ ඉල්ලුමක් තියනවා. බංගලියො වැඩ පටන් අරන් විකුණනවත් එක්ක. මුන් තමා පැලෙන් කරනවා.
    තව කියන්න දේවල් බෝමයි වැඩක් නෑ කීවා කියලා.
     
    • Like
    Reactions: elakiriaddict

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔක්කෝටම කලින් හිතපන්කෝ සිංගප්පූරුව ගොඩ ආපු හැටි? මලයාසියාවේ දුපතක් වෙලා තිබුණු වගුරු බිමක් දැන් තියන තැනට ගේන්න මොනාද ඒ මිනිස්සු කරේ? බොන්න වතුරවත් ඒ රටේ නෑ ඒක ඉම්පෝර්ට් කරන්නෙත් අල්ලපු රට මැලේසියාවෙන්. එතකොට අපේ රට?
     
    • Like
    Reactions: elakiriaddict

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ රටට තියෙන්නෙ දේවල් දෙකයි.
    එකක් රට වටේට මුහුද,
    අනික නැවු මාරග මධ්‍යයේ පිහිටල තියෙන රටක් වීම.
    ඔය දෙක ඇරුනම වෙන සම්පතක්නං මට පේන්න නෑ...
     
    • Like
    Reactions: elakiriaddict

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපේ රටට තියෙන්නෙ දේවල් දෙකයි.
    එකක් රට වටේට මුහුද,
    අනික නැවු මාරග මධ්‍යයේ පිහිටල තියෙන රටක් වීම.
    ඔය දෙක ඇරුනම වෙන සම්පතක්නං මට පේන්න නෑ...
    ඇයි බං තව කොච්චර දේවල් තියෙනවද? මං පර්ෆියුම් එකක් ගත්ත පොඩි බෝතලයක් 100$ක් වගේ. ඒකෙ ගහල තියෙනව 100% ලංකාවෙන් ගත්ත දේවල්වලින් හදල තියෙන්නෙ කියල.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ඔක්කෝටම කලින් හිතපන්කෝ සිංගප්පූරුව ගොඩ ආපු හැටි? මලයාසියාවේ දුපතක් වෙලා තිබුණු වගුරු බිමක් දැන් තියන තැනට ගේන්න මොනාද ඒ මිනිස්සු කරේ? බොන්න වතුරවත් ඒ රටේ නෑ ඒක ඉම්පෝර්ට් කරන්නෙත් අල්ලපු රට මැලේසියාවෙන්. එතකොට අපේ රට?
    සිංගප්පූරුව දෙස බලනු!
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය නිදන් කතාව නම් කියන්නේ ගලක් උඩ උනත් පැලයක් හැදිලා ගෙඩි හට ගන්නා එකට නේද. වාවන්න ඉඩ නැති කමයි නෑ. ඉඩ තියනවා ඕනේ තරම් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ. රටේ කිසිම සමනත්ම තවක් නෑ. එක් එක් පිරිස් වලට විශේෂ වරප්‍රසාද දීලා. මිනිස්සු හිතන්නේ එතකොට හොදම රැකියාව එක තමා කියලා වාවන්න පුළුවන් එක ඒවා අත ඇරලා අරව පස්සේ දුවනවා.
    Mineral අතින් ගත්තොත් රටේ නැති දේවලුත් තියනවා. Talc වගේ ඒවා. Dolomite, calcite බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ මේවගේ ප්‍යුරිටි එක ගත්තොත් ලෝකයේ තියන හොදම ගුණාත්මක මට්ටමක තියනවා quartz ගත්තත් එහෙම තාම හොදම ඉල්ලුමක් තියනවා. ඊළඟට zircon මේ වෙනකොට හොදම $ආදායමක් උපයනවා.
    හැබැයි මේවා අමුද්‍රව්‍ය විදිහට තම තම විකුනන්නේ. අපිට මේවා නිමි ද්‍රව්‍ය විදිහට හරවන්න පුලුවන්නම් මේ ආදායම සිය දහස් ගුණයක් වැඩි කරගන්න පුළුවන්.
    අනිත් එක තමා rutile මන් හිතන්නේ තමා කිසිම දෙයක් කරන්නේ නෑ.

    අනික ක්ලෝරීන් හොඳ ඉල්ලුමක් තියනවා. බංගලියො වැඩ පටන් අරන් විකුණනවත් එක්ක. මුන් තමා පැලෙන් කරනවා.
    තව කියන්න දේවල් බෝමයි වැඩක් නෑ කීවා කියලා.
    මම හිතන්නෙ අපි දන්නෙ නැහැ,
    අපිට තියෙන දේවලින් වැඩක් ගන්න .
    ඒ වගේම තාම අපිට තියෙන අවස්ථාවලින් 80% වත්
    අදුන ගෙනත් නැතිව ඇති.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලෝකෙ තියෙන හොදම tourist destination එක කරන්න පුළුවන්. ඩුබායි වල හොදම හොටෙල් එකක රූම් එකෙ ජනෙලෙ ඉදන් එලිය බැලුවම පෙන්නෙ ඔක්කොම මිනිස්සු හදපුවා. ඒකට අපෙ නුවර එලියෙ.
     
    • Like
    Reactions: elakiriaddict

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    මන් අත්දැකීමෙන් කියන්නේ, මැණික් කියන්නේ සුපිරි නිදානයක්. හැබැයි ලංකාවේ එකෙන් කිසි වැඩක් ගන්නේ නෑ. මැණික් පතල් වල වැඩට යන බාගෙට බාගයක් A/L o/L නෑ. අර ටික් ටෝක් වල ගොන් අතල් දෙන උන්. හැබැයි උන් අවුරුදු දෙක තුනක කට්ටක් කාල BMW ගන්න පුළුවන් ලෙවල් එකට යන උනුත් ඉන්නවා. හැබැයි අත්දැකීම් ඇරෙන්න වෙන දෙයක් නැනේ. ඉතින් උන් කරන්නේ මෙහෙ මැණික් අරන් රට පටවන එක. ඒව සුද්දෝ අර ගන්නේ. විනිල් මැණික් අරුන් මුන් ඔක්කම අන්තිමට නවතින්නේ සුද්දෙක් ලග තමා. මොකද මෙහෙ ඉන්න එවුන්ට ඒවා ප්‍රොසෙස් කරලා ජුවලරි වලට ඊට වඩා හම්බ කරන්න පුළුවන් කියල තේරෙන් නැ. තේරුනත් වැඩක් නෑ අද්යාපනයක් නෑ. ඉතින් උන් නිලියක් හරි ඒ වගේ ලස්සන එකියක් හරි බදාගෙන බිල කාල සැපේ ඉන්නවා. විස්වාස කරපන් ලංකාවේ අරක්කු වලට වැඩියෙන්ම වියදම් කරන්නේ රත්නපුර. අන්තිමට සමහර වෙලාවට උන්ම විකුනපු ගලක් දාල හදපු ඉම්පොර්ටෙඩ් මුද්දක් උගේම කෙල්ලට දානවා වෙන්නත් පුළුවන්. ඕක පොඩ්ඩක් වෙනස් වෙලා අනිත් ඉන්ඩ්ස්ට්‍රිස් වලටත් අපලයි වෙලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: elakiriaddict

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නිධානයක් මත හිටියා හෝ නැතා. මේක අරක්ගෙන ඉන්න පෙරේතයො එලවගන්නකම් කිසි වගතුවක් නෑ