1. Sams.Ryo

    RAWANA RAJATHUMA ?

    ඔව් බන් මාත් ඕක ඊයෙ බැලුවා, මූත් කොග්ගල නිලමෙ පොත ලියපු මාකස් වගේ පොරක් වෙන්න ඕනෙ. පොත් 2 කියවල බලපන් කියවල නැති උන් කොග්ගල නිලමේ 1කොටස (23mb) කොග්ගල නිලමේ 2 කොටස (14mb)
  2. Sams.Ryo

    සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

    bump මචන් ඉක්මණ් සුවය පතනවා
  3. Sams.Ryo

    Dilwale (2015) - Official Trailer

    අර ඉස්සර ගියපු Dilwale Dulhania Le Jayenge ෆිල්ම් එකේ remake 1ක්ද බන් ඔය ?
  4. Sams.Ryo

    ලංකාවේ කුල

    මේකනෙ බන් ඔය ඔයිට වඩා පහල ඒවා තියන අය ගොඩක් ඒවා කියන්නෙ නෑ. පත්තර වල දාන්න පුලුවන්ද බන් පරම්පරාවෙ අය මළබෙර ගැහුවා කියලා.:oo: උන්ට ඊට ලේසියි අපි නම් ඕව පිලිගන්නෑ කියල නිකන් ඉන්න එක :nerd:
  5. Sams.Ryo

    ලංකාවේ කුල

    :love::love: GOT :love::love:
  6. Sams.Ryo

    ලංකාවේ කුල

    අද බලන්නෙ සල්ලි තියනවද කියල තමයි
  7. Sams.Ryo

    ලංකාවේ කුල

    අන්න ඒකනේ. ඔය මංගල කිංකීණි බලපන් ඔය කුල පරම්පරා ඔක්කොම තියනව දාලා
  8. Sams.Ryo

    ලංකාවේ කුල

    අපිටත් එහෙම තමයි බන් බදු ගොවි උනාට
  9. Sams.Ryo

    ලංකාවේ කුල

    අතීතයේ පැවති වැඩවසම් ක්‍රමයට අනුව ලංකාවේ රැකියාවල් ලැබුණේ පරම්පරාවෙන් පරම්පරාවට. පියාගෙන් පුතාට ලැබෙන රැකියාව අනුව දේපල බෙදීම් , විවාහ කටයුතු පවා සිදුවුණා.. ඒ වගේ සිස්ටම් එකක් ඇතුලේ ඒ සිස්ටම් එක මේන්ටේන් වෙන්න වෙනත් රැකියාවක් කරන පරම්පරාවක කෙනෙක් පවුලකට සම්බන්ධ කර නොගන්න මිනිස්සු පෙළඹුණා...
  10. Sams.Ryo

    thanks

    thanks
  11. Sams.Ryo

    California "UFO sighting"

    මොකෙක් හරි සතෙක්ගෙ නොමේරූ කලලයක්ද කොහෙද බන් :oo::oo:
  12. Sams.Ryo

    thanks sis

    thanks sis
  13. Sams.Ryo

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    30කට විතර ගන්න පුලුවන් samsung හරි HTC හරි ෆෝන් එකක් කියනවලකෝ... dual sim වෙන්නත් ඕනෙ 4G වෙන්නත් ඕනෙ bump එකක්වත් දාගෙන යන්න.
  14. Sams.Ryo

    phone help

    huawei අවුල් බන්. thanks +
  15. Sams.Ryo

    phone help

    30කට විතර ගන්න පුලුවන් samsung හරි HTC හරි ෆෝන් එකක් කියනවලකෝ... dual sim වෙන්නත් ඕනෙ 4G වෙන්නත් ඕනෙ bump එකක්වත් දාගෙන යන්න.
  16. Sams.Ryo

    මචං මේ Phone එක ගැන..............

    ලංකාවෙ මේක කීයක් වෙනවද?
  17. Sams.Ryo

    phone help

    මචන් ඔයිට වඩා samsung J7 එක හොදයි. මේක බලපන් V9sSCf4frmg
  18. Sams.Ryo

    Dialog Slow උන් වරෙල්ලා ***

    ow bn, idala idala 50k dala baanna haduwa. 1gb wat baawe naa. munwa maraagena kanna hithenne
  19. Sams.Ryo

    phone help

    Xiaomi ganna bayayi ban. thama wadiya kattiya use karala na ne.

    No contents